Corona period eke umbe Job eka nathi unada? Dan Jobless da?

akildila

Well-known member
  • May 29, 2016
    1,181
    2,066
    113
    දන්නේ නැ bun.මේ dawaswala හම්බකරපුවගෙන් රෝල්ල ගහනවා. ඉස්සරහට එකත් හුටස් තමයි
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බරට ජොබ් නැති වෙලා ලංකාවේ මන් දන්නා සෙට් එකකටම. බැංකු වලත් ට්‍රේනින්ග් සේරම අයින් කරලා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උඹ මේකේ උන්ගෙ පඩිය අහල ත්‍රෙඩ් දාල ඒකේ උන් දාන පඩියට හූල්ලපු නිසා තමා මෙහෙම වුනේ..දැන් අහනවා ජොබ්ස් නැති වුනාද කියලා..😠😠😠
     
    • Haha
    Reactions: 0x9

    star37

    Member
    Oct 15, 2006
    7
    5
    3
    හුඟක් බිස්නස් වැටිලා.හුගක් අයට ජොබ්ස් නෑ.කඩවල් වල බිස්නස් 50%ක් වගේ. හුගක් අයට ලෝන් ගෙවා ගන්න බෑ.වාහන ලීස් හුගක් අය ගෙවලා නෑ.ක්‍රෙඩිට් කාඩ් ගෙවලා නෑ.ලෝයර්ස්ලා,ඉන්ජිනියර්ස්ලා මේ අයට ආදයම් අඩු වෙලා.දොස්තරලා ගාවට කලින් එන ලෙඩ්ඩුන්ගෙන් 25%ක් දැන් එන්නේ. හුගක් සමාගම් වහලා නිසා හුගක් අය ජොබ්ස් නෑ.සමහර ආය වාහන විකුනලා ඒ සල්ලි වලින් ජීවත් වෙනවා..මගේ ගාව ලක්ෂ 40ක ඩිපොසිට් එකක් තිබුනා.ඒකෙන් මාසෙකට පනස් දාහක් වගේ අරගෙන දැන් යන්නේ.වියදම් හුගක් අඩු කරගෙන ඉන්නේ.වාහනේ ගෙදර දාලා බයික් එකේ යන්නේ.
     
    • Like
    Reactions: Fbfocus