Corona vaccine

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මට තාම නෑ.
    අනික් හෑමෝටම අතට
    උබට අතවරයක් වෙලා වගේ

    මම විද ගත්තේ නෑ.
    පැනිය ද දන්නේ නෑ කට්ටට දාල විදින්නේ
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවර විදින්නේ නෑ නේ ?
    බොරැල්ලේ මම දැක්කා විදිනවා. මම ඕව විදගන්න ගියේ නෑ බන්
    නුවරට එයි ඊලගමාසෙ
    විදගන්න ඕන බං , ඒත් මට 30 නෑනෙ
     
    • Like
    Reactions: lasankandy and NRTG

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් හෙට යන්න කියල
    age limit නෑලු බන් එහම. 30-60 කියලා
    අපේ තාත්තට අද විදගෙන ආවා 60 ට වැඩී එයා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් හෙට යන්න කියල
    age limit නෑලු බන් එහම. 30-60 කියලා
    අපේ තාත්තට අද විදගෙන ආවා 60 ට වැඩී එයා
    ඔව් 60ට වැඩි අයට විදිනවා
    30ට අඩු උන්ට විදීද දන්නෑ නෙ?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,500
    113
    අපේ අම්මට විද්ද .
    id එක බලනවා .
    ඉන්න ප්‍රදේශය බලනවා.
    30ට අඩු උන්ට විදින්නේ නැහැ .
    අදුරන අය ඉන්නවනම් විදගන්න පුළුවන්ලු .