විද්දා බන්, 18 ට අඩු උන්ට විදින්නේ නෑ අනිත් ඕන එකෙක්ට විදිනවාEla ela , aniwa dapn ah
ඔව් විදගන්නවා
ඔව් තාම ලන්කාවට ගෙන්නන්න අනුමැතිය දීලා තියෙන්නෙ ඒක විතරයිඉන්දියන් එක ද මේ?
------ Post added on Feb 24, 2021 at 11:06 AM
විද්දා බන්, 18 ට අඩු උන්ට විදින්නේ නෑ අනිත් ඕන එකෙක්ට විදිනවාEla ela , aniwa dapn ah
ඔව් විදගන්නවා
ඔව් තාම ලන්කාවට ගෙන්නන්න අනුමැතිය දීලා තියෙන්නෙ ඒක විතරයිඉන්දියන් එක ද මේ?
උබ විද්දාද?polime idhaal ghialla widha ganna... wadiya wissara balaney nha
පෝලිම ගොඩක් දිගද?විද්දා බන්, 18 ට අඩු උන්ට විදින්නේ නෑ අනිත් ඕන එකෙක්ට විදිනවා
ඔව් තාම ලන්කාවට ගෙන්නන්න අනුමැතිය දීලා තියෙන්නෙ ඒක විතරයි
------ Post added on Feb 24, 2021 at 11:06 AM
මෙහෙ නම් පෝලිමක් තිබ්බේ නෑ බන් .. මන් 10ට විතර ගියේ. පොලිස් දෙන්නෙක් විදගන්න හිටියා මන් යද්දි උන් විදිනවා, විනාඩි 5ක් ගියේ නෑ වැඩේටඋබ විද්දාද?
පෝලිම ගොඩක් දිගද?
කොච්චරවෙලා ගියාද
කීයක් හිටියද?
අයිඩී බැලුවාද?මෙහෙ නම් පෝලිමක් තිබ්බේ නෑ බන් .. මන් 10ට විතර ගියේ. පොලිස් දෙන්නෙක් විදගන්න හිටියා මන් යද්දි උන් විදිනවා, විනාඩි 5ක් ගියේ නෑ වැඩේට
විදලා විනාඩි 20ක් යනකන් යන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ අවුලක් නෑ
ගෙදර සෙට් එකටම විදගෙන ආවා. මේ ආව විතරයි
ow , card එක පුරවද්දි ID no, වයස , ලිපිනය , TP Number ඔක්කොම ඉල්ලනවා, ඒ ගොල්ලො ගාව රෙකෝඩ් කර ගන්නවඅයිඩී බැලුවාද?
වයස ඇහුවද
Ubata 30ta aduida?ow , card එක පුරවද්දි ID no, වයස , ලිපිනය , TP Number ඔක්කොම ඉල්ලනවා, ඒ ගොල්ලො ගාව රෙකෝඩ් කර ගන්නව
oya koheda inne ?ow , card එක පුරවද්දි ID no, වයස , ලිපිනය , TP Number ඔක්කොම ඉල්ලනවා, ඒ ගොල්ලො ගාව රෙකෝඩ් කර ගන්නව
wellawatte ona kenekta widinawada ?Mama ada vidda wellawattan. Ude gahuwe.
gampaha kothanada widinne?Gampaha
oya koheda inne ?
wellawatte ona kenekta widinawada ?
inna pradeshaya balanne nadda ?
ada witharada hetath widinawada ?
------ Post added on Feb 24, 2021 at 12:29 PM
ගම්පහ , මිනුවන්ගොඩ, දිවුලපිටිය හොස්පිටල් වල විදිනවා කිව්වාgampaha kothanada widinne?
ona paththaka idala ena kenekta widinawada ?
hetath widinawada ?
තැන්ක්ස් reply එකට .wellawatte inna kenek wenna one.
Address eka ahanawa witarai, kivwama hari.
60 pahala one ekekenekta vidinawa.
hetath vidinawa kivwa.
MOH ekata ude 6 wenakota goyoth kalin number ekak aran gahanna puluwan.
ඒකනේ අව්ල .ගම්පහ , මිනුවන්ගොඩ, දිවුලපිටිය හොස්පිටල් වල විදිනවා කිව්වා
මීගමුව, වතුපිටිවලත් විදිනවා ඇති
අනිත් දෙකට නම් දන්නෙ නෑ බන්. උබලගේ ලගම තියෙන හොස්පිටල් එකේ අහලා බලපන්
18 ට වැඩි ඕන එක්කෙනෙක්ට විදිනවා කිව්වා
MOH Area එකේ ඉන්න අයට විතරයි , අදාල MOH එකෙන් විදින්නේ. ඕන කෙනෙක්ට ඇවිත් විදගන්න බෑ
මන් දැන් අදුරන මිසී කෙනෙක්ගෙන් ඇහුවා
------ Post added on Feb 24, 2021 at 1:03 PM