Coronavirus (COVID-19) ගැන_කලින්_කියලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Coronavirus (COVID-19) ගැන_කලින්_කියලා

    G40md2a.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඔහොම දෙයක් කියලද?වෙන්න පුළුවන් ඉතින්...ආධ්‍යාත්මිකව දකින්න පුළුවන් පරාසය වැඩියි නේ. එහෙම දැකපු කෙනෙක්ද දන්නේ නෑ. :nerd:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔහොම දෙයක් කියලද?වෙන්න පුළුවන් ඉතින්...ආධ්‍යාත්මිකව දකින්න පුළුවන් පරාසය වැඩියි නේ. එහෙම දැකපු කෙනෙක්ද දන්නේ නෑ. :nerd:

    :yes:ඵහෙම අය ඉන්න පුළුවන් ලෝකෙ..ලංකාවෙ ඉන්න බොරුකාරයො නිසා ගොඩක් අය විශ්වාස කරන්නේ නෑ මේවා..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    u oya wage hama reddama kiyala ithin kanawata ekak dekak hariyanwa. anika balapan kiyla thiyena widiya
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes:ඵහෙම අය ඉන්න පුළුවන් ලෝකෙ..ලංකාවෙ ඉන්න බොරුකාරයො නිසා ගොඩක් අය විශ්වාස කරන්නේ නෑ මේවා..

    ඔව් එක ඇත්ත..අනික තමාට දැනෙන දේ විතරයි පරම සත්‍ය කියල විශ්වාස කරන මිනිස්සු ඉන්නවනේ...නුතන science තමයි හරියටම හරි කියල හිතාගෙන වැඩ කරන එක තමයි ලොකුම අව්ල.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකේ දාල තියන කතාව නම් වැරදි වගේ...මෙන්න මෙහෙම දෙයක්ලු කියල තියෙන්නේ.පොර poem විදියටනේ කියල තියනව කියන්නේ

    "'The sloping park, great calamity,

    "'Through the Lands of the West and Lombardy

    "'The fire in the ship, plague and captivity;

    "'Mercury in Sagittarius, Saturn fading.'"

    Meaning...

    "Sloping Park - HANKO JIANGTAN Park in Wuhan has slopes to the river waterfront where people can walk into the water.

    "Lands of the west and Lombardy - Europe, Australasia and America and Lombardy (Italy).

    "Fire in the ship - Ships symbolise trade, commerce and wealth, red considered colour of fire.

    "Plague - Corona virus

    "Captivity - city lockdown

    "Mercury in Sagittarius, Saturn Fading - Beginning of January 23rd, 24th Jan 2020.


    හරි වැරැද්ද දන්නේ නෑ ඔන්න ඔහොමයි දාල තිබුනේ ;););)

     
    • Like
    Reactions: chanaka chana

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩේ උනාට පස්සේ මොකෙක්හරි ලස්සනට ගලපල අතින් දාල ලියනවද කොහෙද

    එහෙමත් නෑ..මම අහල තියෙන විදියට පොර ඔක්කොම අනල අරව එක මෙව්ව එක වගේ කියල තියෙන්නෙ..පැටලුම් ඇරල ගැලපෙන ටික ඇපලයි කරාමලු කිව්වෙ මොකක්ද කියල තේරෙන්නෙ. :baffled: