curfew eka dala theddi kohomada ban un tika palama uda hitiye?
eka thama ban e paththe unuth ahanne. man hithanne mun beach eka dige hari rail road eken enna athi
curfew eka dala theddi kohomada ban un tika palama uda hitiye?
Ada kawruth nalu ban සිංහලු are safe![]()


eka thama ban e paththe unuth ahanne. man hithanne mun beach eka dige hari rail road eken enna athi

ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක්
ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.
ඉදිරියේ දී ඉන්දියාව වැනි රට වලින් ආහාර ආනයනය සීමා සහිත වන බැවින් රට තුළ ආහාර සංචිත ඉහළ අගයක පවත්වාගෙන යෑම වැදගත් වන බව ද ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් යෙදිය යුතු බව ද මෙම කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.
මෙහි දී දිස්ත්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අඳුනා ගැනීම එම පුරන් කුඹුරු වල වගා කළ හැකි අතිරේක බෝග හදුනා ගැනීම ප්‍රධාන ඉලක්කයක් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.
ඉදිරි දින 30 තුලදී මෙම වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයේ මේ මොහොතේ ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදන පරතරය ගණනය කිරීම සිදු කළ යුතු බව ද පැවසීය.
ඉදිරි මාසය තුළ දී වගා කළ හැකි බෝග වර්ග හඳුනා ගෙන ඒ අනුව වගා කටයුතු සිදු කළ යුතු බව ද අනාවරණය විය.
http://www.lankadeepa.lk/latest_news/ආහාර-නිෂ්පාදනය-ඉහළ-දැමීම-ගැන-ගාල්ලේ-දී-සාකච්ඡාවක්/1-569436

Corona වලින් රටට උන හොඳ. කොමිස් කුට්ටි ගිලපු හුත්තිගෙ පුතාලා ටික ට දිගටම කෙළ වෙලා ගියොත් හොඳයි.
ඌ බඩු බෙදනව උට මෙව්වට එන්න වෙලාවක් නැතුව ඇති උබට කියන්නko ban ara priyan manik buwa? u lankawema loku kooti pathiyek neda...u ack karapu hatiyata dan lankawatama kanna denna puluwan ne


හෙළයෙක්;25272451 said:
ඌ බඩු බෙදනව උට මෙව්වට එන්න වෙලාවක් නැතුව ඇති උබට කියන්න![]()
photo dala thibapudumai... u padayak ariyath youtube dana ekane..
ඌ උගෙ ගෙවල් සේරම නිරෝධායන වැඩ වලට දුන්නාko ban ara priyan manik buwa? u lankawema loku kooti pathiyek neda...u ack karapu hatiyata dan lankawatama kanna denna puluwan ne
බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ
බේරුවල කොරෝනා පොසිටිව් කේස් එකක් රාජිතව ලගින්ම ආශ්‍රය කරලා ලු...
දවස් දහයක් ඇතුලත දෙපාරක් හම්බවෙලා කියල තමයි කියන්නේ

welaawa hoda ne wage unege