Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ඊයෙ රෝග ලක්ෂණ නැතිව සැකපිට ටෙස්ට් කරලා අහුවෙලා තිබ්බා නේද.. එත් Rapid test තිබ්බනම් හොදයි තමා බන්

    ඔතන පොඩි අවුලකුත් තියනවා. වෛරසය ඇගට ගිය ගමන්ම වගේ ටෙස්ට්කරාට ඇගෙන් ප්‍රතිදේහ හදලා නැති නිසා ටෙස්ට් නෙගටිව් වෙන්නත් පුලුවන්. හරියටම ටෙස්ට් එක හරියන්නේ වෛරස් එක ඇගට ගිහින් දින 3-4ක් ගිය අයව
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    another-coronavirus-meme-68702611.png
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොරෝනා වෛරසය: රුසියාවේ තහංචි කැඩුවොත් අවුරුදු හතක සිර දඬුවමක්


    _111525840_c38aec2a-5def-468b-a3d9-dc591e853752.jpg

    කොරෝනාවෛරසය මැඩලීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝණය කරන පුද්ගලයන් වසර හතක කාලයකට බන්ධනාගාරගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියාවේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබිණි.

    දැඩි නීති සහ සංශෝධන ඇතුළත් එම ක්‍රියාමාර්ගය ඉතා කඩිනමින් ගනු ලැබ තිබෙන්නේ, වෛරසය පැතිරයාම වළක්වා ගැනීම සඳහා මොස්කව් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සීමාවන් (lockdowns) රට පුරා විවිධ පළාත්වල බල පැවැත්වෙන අතරවාරයේය.

    මාර්තු 31 වන දා ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛන අනුව රුසියාවේ කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 2,337 ක් වූ අතර 17 දෙනෙකු මරණයට පත්ව ඇත.

    සිය රට තුළ වෛරසය පැතිරයාම පාලනය කර ගැනීමට වටිනා කාලයක් පවතින බවට තර්ක කිරීම සඳහා නව නීති මගින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කෙරෙනු ඇත.

    කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරනු ලබන මොස්කව් නගරයේ පිහිටි ප්‍රධාන රෝහලේ ප්‍රධානියා වන ඩෙනිස් ප්‍රොට්සෙන්කෝට (Denis Protsenko) එම වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය අඟහරුවාදා (මාර්තු 31) හෙළිදරව් විය.

    ඔහුගේ ආරාධනයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙයින් සතියකට පෙර 'කොමුනාර්කා' (Kommunarka) නම් එකී රෝහලේ සංචාරයක නිරත විය.

    එහෙත් ජනාධිපති පුටින් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණවලට සහභාගී කෙරෙන හෙයින් කනස්සල්ලට පත්වීමට හේතුවක් නැතැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    අවරුදු හතක සිර දඬුවමක් ඇතුළත් ඉහත කී සංශෝධිත දැඩි නීති පද්ධතිය, රටේ සෙසු පුරවැසියන්ගේ මරණයට හේතුවෙන පරිදි නිරෝධායන ක්‍රියාවලිය මඟ හරිමින් කොරෝනාවෛරසය පතුරුවා හරින පුද්ගලයන් කෙරෙහි බල පැවැත්වෙනු ඇත.

    රුසියානු බලධාරීන් විසින් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගන්නා ලද නව නීති අනුව, අදාළ කාලය තුළ නිවසේ රැඳී සිටීමේ නියෝග කඩකරන නිරෝගී පුද්ගලයන් ද විශාල දඩ මුදලකට යටත් කිරීමට බලය ලැබේ.

    එපමණක් නොව, කොරෝනාවසංගතය සම්බන්ධයෙන් අන්තරායකාරී ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන්නන් අවුරුදු පහක් තෙක් විවිධ කාල පරාසයන් යටතේ සිරගත කිරීමට ද බලධාරීන්ට බලය පැවරේ.

    තමන්ට අවශ්‍ය යයි පෙනී යන අවස්ථාවන්හි රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සහ අලුතින් නීති පැනවීමට ද පාර්ලිමේන්තු අනුමැතිය ලද නව නෛතික රාමුව යටතේ රුසියාවේ ආණ්ඩුවට බලය ඇත.

    ඉහත කී නව නෛතික විධිවිධාන රුසියානු පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබ තිබෙන්නේ විවාදයකින් තොරව බවත් පෙනී යයි. දූමා මන්ත්‍රණ සභාවේ සියලු පාර්ශ්ව නව විධිවිධානවලට සහයෝගය දුන් බව කතානායකවරයා විසින් නිවේදනය කරනු ලැබ ඇත.

    කතානායකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, රුසියාවේ පුරවැසියන්ගේ ආරක්ෂාව සලකමින් අදාළ නෛතික විධිවිධානවලට පාර්ලිමේන්තු සහයෝගය පළ වූ බවය.

    ''මේ නෛතික සංශෝධන, වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර සහ අනතුරු ඇඟවීමේ විධිවිධාන පද්ධතියක්'' දූමාවේ කතානායක ව්‍යාචෙස්ලාව් වොලදින් පවසයි.

    ''අපට කිට්ටු ම අපි ආදරය කරන පුද්ගලයන්ගේ ජීවිත රැකෙන්නේ අපි සියලු දෙනා ම වගකිවයුතු මට්ටමින් හැසිරෙන ආකාරය අනුවයි '' කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පුටින් සහ රුසියාව වැඩ නොකරන සතියක්
    රුසියාව පසුගිය පෙබරවාරි මාසයේ පටන් Covid-19 පරාජය කිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. චීනය සහ රුසියාව අතර ඉතා දීර්ඝ දේශසීමාව වසා දැමීම සහ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන්නන් වෙන්කර තැබීම ඊට ඇතුළත් විය.

    සිය රටෙහි තත්ත්වය ඉතා දැඩි පාලිත තත්ත්වයක් යටතේ පවත්වා ගනු ලබන අතරවාරයේ රුසියාවේ නිල නිවේදන බොහෝ කාලයක් රැඳී තිබුණේ කොරෝනාවෛරසය මූලික වශයෙන් ''විදේශීය'' ප්‍රශ්නයක්ය යන ස්ථාවරයෙහිය.

    මේ අතර, ජනාධිපති පුටින් මේ සතිය ''වැඩ නොකරන සතියක් '' ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිදුවූයේ ඇතැම් කණ්ඩායම් ස්වයං-හුදෙකලාවීම නොව,දකුණු වෙරළ තීරය බලා ගමන් ආරම්භ කිරීමය.

    නීතිය කඩකරන්නන් අල්ලන හැටි

    පසුගිය සෙනසුරාදා මොස්කව් නගරයේ වීදි පාළුවට ගොස් තිබිණි. එහෙත් ඒ අතරවාරයේ උස්බිම්වල පිහිටි කුඩා ආපන ශාලා (cafes) සහ භෝජනාගාරවලට යාබදව සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ දක්නට ලැබෙන විවෘත අංගන ආසන ශාලා ඉදිකෙරෙන්නට පටන් ගත්තේ ජාතික මට්ටමේ වැඩ රහිත සතියක නිවාඩුවකින් අනතුරුව ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙන ආකාරයක් සිහිගන්වමිනි.


    එහෙත් ඒ අතරතුර, මොස්කව් නගරාධිපතිවරයා පසුගිය ඉරිදා රාත්‍රියෙහි නිවේදනයක් නිකුත් කරමින්, වහා ම ක්‍රියාත්මක වන පරිදි නගරය වසා තබන බව (lockdown) ප්‍රකාශයට පත් කළේය.

    එම නියෝගය පරිදි මහජනයාට නිවසින් බැහැරවිය හැකි වන්නේ අත්‍යවශ්‍ය කාර්යයකට පමණි. එය නිවාස ආසන්නයේ පිහිටි ඖෂධ ශාලාව හෝ වෙළෙඳසල විය හැක. තව ද, සුරතල් සතෙකු (සුනඛයෙකු රැගෙන) සමග මීටර් සියයක දුරක් ඇවිද යාමට අවසර ඇත.

    නිරෝධායන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න අධීක්ෂණය සඳහා දුරකතනවලට රහසින් සවන්දීම සහ ඉතා ම දියුණු කැමරා ජාලයක් උපයෝගී කර ගැනීමට රුසියාවේ නිලධාරීන් සැලසුම් කර ඇත.

    නීතිය උල්ලංඝණය කරන ඕනෑ ම පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් වගකීමට සිදුවනු ඇත.


    bbc
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Here’s a catch up on COVID-19 stories this evening:

    Singapore’s dorm operators are to adopt extra measures to minimise the risk of virus transmission, after a number of workers tested positive for COVID-19 in recent day. https://cna.asia/2UXtj8K

    Malaysia reports 208 new COVID-19 cases, taking the total past 3,000 - the highest in Southeast Asia. https://cna.asia/2UUjkBf

    Thailand will announce a nationwide curfew starting Apr 3 to halt the spread of the virus. https://cna.asia/2X8WXuN

    China reports 35 new COVID-19 cases, all of which were imported. 6 deaths were also recorded. https://cna.asia/2WZUqCP

    JUST IN: 49 new COVID-19 cases in Singapore; 3 new clusters identified including Mustafa Centre, with 11 cases linked to it. https://cna.asia/2UABCsa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම ටෙස්ටින් යනවා වගේ ....:sorry::sorry::sorry:

    බලමු රෑ එකොළහ දොලහ වෙනකම් අප්ඩේට් එන්න පුළුවන් මොකද ඉස්සර රෝගලක්ෂණ පෙන්නුවම තමා ටෙස්ට් එක කලේ,

    ඒත් දැන් කේස් එකක් පොසිටිව් උන ගමන්ම එයාගේ ක්ලෝස් කන්ටැක්ස් රෝගලක්ෂන පෙන්නුවත් නැතත් ටෙස්ට් කරනවා.

    මට දැනට පේන විදිහට මේක මුස්ලිම් ප්‍රජාව අතර ගොඩක්‌ ඉක්මනට පැතිරෙයි වගේ මොකද මුස්ල්ලිම් ජනතාව ඉන්න ප්‍රදේශ වල ජන ගණත්වය ඉතා වැඩී ඒ වගේම කුටුම්බ ජනග්‍රහනයත් ගොඩක් වැඩී... ඔක්කොටෝම වඩා මේ හරක් නීතියකටඅවනත වෙන්නේ නෑ.

    ස්පෙෂලි මරදානේ කෙස් එකේ ක්ලෝස් ක්ටැක්ස් තුන්සියයක් විතර හදුනාගෙන තියනවා. ඒතුන්සීයෙන් කීදෙනෙක් පොසිටිව් වෙයිද ? ඒ පොසිටිව් වෙන අයගේ ක්ලෝස් කන්ටැක්ස් කීයක් තියෙයිද කියම එක ප්‍රශ්නයක්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,187
    7,472
    113
    Kotahena
    මුස්ලිම් ජනකොටස් බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශ වල කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සදහන් කරයි.

    රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය

    'මේ රෝගය අපි විශේශයෙන්ම අපි දකිනවා බේරුවල පුත්තලම අකුරන අටලුගම කියන සුලු ජනවර්ගයක් ඉන්න ස්ථානවල.සමහරු කියන්න හදනවා අපි මේ සුලු ජනවර්ගයක් ගැන කියන්න හදනවා කියල.රාගම රෝහලේ සිංහල ජාතිකයෙක් නිරෝදායනය වෙද්දි අපි ඒකත් කතා කලා, යාපනේ පල්ලිය දෙයක් වුනාමත් කතා කලා.සෞඛ්‍ය අංශ වලට බෑ නිශ්චිත කාරනා මග ඇරලා යන්න.ඒ තැන්වල ජන ඝනත්වය අදිකයි.එක ගෙදර ඉන්න පිරිස වැඩියි. අනතර් සම්බන්දතාවය වැඩියි,සහෝදර මුස්ලිම් ජනතාව ඉන්න පැතිවල මේක පැතිරීම වැඩියි.අපිට ඊලග බය තියෙන්නේ අපේ වතුවල ලයිම් වල ඉන්න අයට මේක ගියොත් මේ වගේම තත්වයක් ඇතිවෙනවා.ඉතින් මේ දකින දේවල් නොසලකා හරින්න බෑ.අද රෝගියෙක් ආවම ඉස්පිරිතාල වාට්ටු පිටින් වහලා දාලා.සෞඛ්‍ය සේවකයන් නිරෝධායනය කරලද අපි මේ ප්‍රශ්නේ විසදන්න හදන්නේ.ඒ නිසා ජනතාව අතේ යම් පිරිසක් මේක කරන්නෑ කියලා අපිට කියන්න වෙනවා..ඇයි අපි පන්සල් යන්න එපා කිවේ? දේශපාලන රැස්වීම් තියන්න එපා කිවේ? සිරිපාදේ යන්න එපා කීවේ? ඉතාලි ඉදන් එන අය අපි ඇයි නිරෝදායනය කලේ? ජාති බැලුවේ නෑනේ.අපි මේවා කියන්නෙ අනතුරක් තියන නිසා..
    ඔන්න බලපන් මම කියන්නේ බොරුද කියල

    ලංකාවේ හොස්පිටල් වල කැපසිටි එක නැති වෙලා යන්නේ මේ කාලකන්නි මුස්ලිම් හුත්තිගේ පුතාල ටික පුරෝලයි.
    අන්තිමට සිංහල මිනිහෙකුට ගවමන්ට් හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්න ඉඩ නැතිවෙලා යනවා. මුන් පට්ටි දාන්නයි, පට්ටි බේරගන්නයි සිද්ද වෙලා තියෙන්නේ අපිට. ආදාහනය කරන්න ගියහම තව හැමිනෙන්න එනවා.

    මුන්ව ඉල්ලන් පුකේ තියාගත්තු එවුනුයි, උන් ගේ තොන්ගලේ ලොවන සිංහල හරක් ටිකයි හින්ද පුදුම කරුමයක් ගෙවන්න වෙන්නේ.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    ඔන්න බලපන් මම කියන්නේ බොරුද කියල

    ලංකාවේ හොස්පිටල් වල කැපසිටි එක නැති වෙලා යන්නේ මේ කාලකන්නි මුස්ලිම් හුත්තිගේ පුතාල ටික පුරෝලයි.
    අන්තිමට සිංහල මිනිහෙකුට ගවමන්ට් හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්න ඉඩ නැතිවෙලා යනවා. මුන් පට්ටි දාන්නයි, පට්ටි බේරගන්නයි සිද්ද වෙලා තියෙන්නේ අපිට. ආදාහනය කරන්න ගියහම තව හැමිනෙන්න එනවා.

    මුන්ව ඉල්ලන් පුකේ තියාගත්තු එවුනුයි, උන් ගේ තොන්ගලේ ලොවන සිංහල හරක් ටිකයි හින්ද පුදුම කරුමයක් ගෙවන්න වෙන්නේ.

    මටත් මේ ටිකම හිතුනා...
    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.