Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
බොරු කියන්ඩ එපා පොන්නයො උබ මේ ලoකාව ගැනද කියන්නෙ හද්ද වන්නියෙත් බේත් තියෙනව..අනික මේ ගම්වල උන් ගන්නව පාමසියෙන් බේත් අපි නොදන්න මොණරතැන්න , පච නොකිය පලයන් හුත්තියෙ ආව උස්සගෙන පලා මල්ල ...

හුකහං බැල්ලි නොදන්න පයියවල් කියන්ඩෙ නැතුව. :angry::angry::angry:
තෝ පාමසියක් දැකලවත් නෑ පොන්න පකෝ. :growl::growl::growl:
වන්නියේ තියනව පක ගිහිල්ලා අරගනිං. :frown::frown::frown:
 
windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,814
    24,959
    113
    Fantasy
    ow dawasema adan inna be ban.. Me rate ona taram hostel tiyanawa univerctity walata.. Lamait tikata gedara yanna kiyala ea tika ganna tibba tawa ona taram krama tiyanwa hariyata beluwoth. kisima piliwelak ne. okkoma karanne lakunu tikak ganna or wede kohomahari goda daganna.. hariyata karanna one kiyala deyak ne.. ekai une.. adumagane doctorslage ahala ea vidiyata karna tibba. man hitanne doctor kenek ohoma quarantine karan aeka anumtha karai kiyala.. ehem karanam itng etanin ehata kata karala wedak ne :no:

    මෙන්න මේක අත්ත කතාව . මටත් මේ ගොල්ලොව හෝල් වල දාල නිරොදානය කරද්දී කැම්පස් හෝස්ටල් වලට නොදැම්මේ ඇයි කියන ප්‍රස්නේ අවේ. අනික පොඩි පොඩි රූම් තියෙන නිසා ගොඩක් safe hostal. washroom භාවිත්යෙදි විතරය් පරිස්සම් වෙන්න තිබ්බේ එහෙම උනා නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුකහං බැල්ලි නොදන්න පයියවල් කියන්ඩෙ නැතුව. :angry::angry::angry:
    තෝ පාමසියක් දැකලවත් නෑ පොන්න පකෝ. :growl::growl::growl:
    වන්නියේ තියනව පක ගිහිල්ලා අරගනිං. :frown::frown::frown:

    පලා මල්ල උස්සන් ආවට වැඩක් නැ හුත්තියෙ, කියන බොරුව තත්වික නැත්තන්..
    ආව වන්නියෙ ෆාමසියෙන් බේත් ගන්න කුකුල් කඩේ කඩේ අතුගාන කොල්ලගෙ පිරිවර ගැන කියන්ඩ , නොදකින් පච වේසි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    මෙන්න මේක අත්ත කතාව . මටත් මේ ගොල්ලොව හෝල් වල දාල නිරොදානය කරද්දී කැම්පස් හෝස්ටල් වලට නොදැම්මේ ඇයි කියන ප්‍රස්නේ අවේ. අනික පොඩි පොඩි රූම් තියෙන නිසා ගොඩක් safe hostal. washroom භාවිත්යෙදි විතරය් පරිස්සම් වෙන්න තිබ්බේ එහෙම උනා නම්.

    me wage post walata hamaba wena reply tka beluwama hita ganna puluwan itng me rate anagathe... :dull:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පලා මල්ල උස්සන් ආවට වැඩක් නැ හුත්තියෙ, කියන බොරුව තත්වික නැත්තන්..
    ආව වන්නියෙ ෆාමසියෙන් බේත් ගන්න කුකුල් කඩේ කඩේ අතුගාන කොල්ලගෙ පිරිවර ගැන කියන්ඩ , නොදකින් පච වේසි..

    මෝඩයො එක්ක කියෝලා වැඩක් නෑ මං යනවා... :sorry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Screenshot_1.jpg
    http://www.epid.gov.lk/web/index.php?lang=en
    http://corona.newsfirst.lk/?lan=SI
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,720
    5,665
    113

    මෙන්න මේක අත්ත කතාව . මටත් මේ ගොල්ලොව හෝල් වල දාල නිරොදානය කරද්දී කැම්පස් හෝස්ටල් වලට නොදැම්මේ ඇයි කියන ප්‍රස්නේ අවේ. අනික පොඩි පොඩි රූම් තියෙන නිසා ගොඩක් safe hostal. washroom භාවිත්යෙදි විතරය් පරිස්සම් වෙන්න තිබ්බේ එහෙම උනා නම්.

    මෙහේ උනේ බන් හමුදා කෑම්ප්වල මෙස් ටික තමා ගත්තේ මුලින් හදන්න දෙයක් නැති හින්දා. අනික හතර පස්දෙනා දැම්මොත් ලොකු ගානක් දැම්මොත් කට්ටිය සීමිතයි. උ හිම 100 ක් වගේ තමා. එක ඇතුලේ හැදුනොත් එක කොන්ට්‍රෝල් කරන්න ලේසියි. ඊට ලේසියි. පහක් හයක් උනොත්. ඒත් කැම්පස් හොස්ටල් කියන්නේ වෙනම ආයතන ගොඩක් එක්ක කරන්න වෙන ලොකු වැඩක් හින්දා එක නොකලේ. අනික කැම්පස් කියන්නේ isolated තැන් නේමේ.
     
    cnkp123

    Member
    Apr 1, 2010
    33
    3
    0
    ada dawasta kiyakin wedi unada ? chart ekakwatkh mukut danne nedda mehem. clusters ganawath adumagane danaganna.

    2020/04/04 - 10.20pm

    🦠 කොරෝනා වසංගතය - COVID 19

    🇱🇰 ශ්‍රී ලංකාවේ තත්වය

    මේ වනවිට නිරෝධායන කදවුරු වල සිටින ගනන - 1,600

    ස්වයං නිරෝධායනයට යොමු කර ඇති ගනන - 31,000+

    දැනට කොරෝනා යැයි සැකපිට රෝහල් ගත කර සිටින ගනන - 273

    🟡 මෙරටින් තහවුරු කරගත් මුළු කොරෝනා රෝගීන් ගණන - 166

    27/01/2020 - 01
    11/03/2020 - 01
    12/03/2020 - 01
    13/03/2020 - 03
    14/03/2020 - 05
    15/03/2020 - 08
    16/03/2020 - 10
    17/03/2020 - 13
    18/03/2020 - 11
    19/03/2020 - 13
    20/03/2020 - 06
    21/03/2020 - 06
    22/03/2020 - 09
    23/03/2020 - 10
    24/03/2020 - 05
    25/03/2020 - 00
    26/03/2020 - 04
    27/03/2020 - 00
    28/03/2020 - 09
    29/03/2020 - 05
    30/03/2020 - 02
    31/03/2020 - 21
    01/04/2020 - 05
    02/04/2020 - 03
    03/04/2020 - 08
    04/04/2020 - 07

    🔴 ඒ අතරින් දැනට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන - 136

    🟢 සුව වූ රෝගීන් ගණන - 25

    ⚪️ මියගිය සංඛ්‍යාව - 05

    🌎 ලෝකයේ තත්වය

    ⚫️ මුළු කොරෝනා රෝගීන් ගණන - 1,162,772

    🟢 සුව වූ ප්‍රමාණය - 241,742

    ⚪️ මියගිය සංඛ්‍යාව - 62,488

    https://t.me/coronalanka (සිංහල)
    https://t.me/coronavirusoutbreak (English)

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කොරෝනා ආසාදනයෙන් ලොව පුරා මියගිය ගණන 60000 ඉක්මවයි

    කොවිඩ් -19 ආසාදනයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් ගණන අද(04) හැටදහස ඉක්මවා ගියේය.

    වැඩිම ආසාදිතයන් ගණන තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වෙද්දී , ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 601 දෙනෙකු වාර්තාවී තිබීම විශේෂත්වයක්.

    කොවිඩ් - 19 වෛරසය මේ වන විට දක්ෂිණ ධ්‍රැවය හැරෙන්නට ලොව සෙසු සියලුම මහාද්වීප ආක්‍රමණය කර අවසන්.

    ඉන් ගෝලීය මරණ 60,378 ක් වාර්තා වී ඇති අතර වාර්තා වන ආසාදිතයන් ගණන එකොලොස් ලක්ෂ 33,000 ඉක්මවා තිබේ.

    ඒ අතරින් පූර්ණ සුවය ලබා ඇති ගණන 235,000 කට ආසන්නයි.

    මේ අතර ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි.

    ඒ අනුව අමෙරිකාවෙන් ආසාදිතයින් 277,607 ක් , ස්පාඤ්ඤයෙන් 124,736 ක් , ඉතාලියෙන් ආසාදිතයන් 119,827ක්, ජර්මනියෙන් 91,159 ක් , ප්‍රංශයෙන් 82,165ක්, චීනයෙන් 81,639ක් , ඉරානයෙන් 55,743ක් , සහ එක්සත් රාජධානියෙන් 38,168ක් හඳුනා ගෙන තිබේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මෙන්න මේක අත්ත කතාව . මටත් මේ ගොල්ලොව හෝල් වල දාල නිරොදානය කරද්දී කැම්පස් හෝස්ටල් වලට නොදැම්මේ ඇයි කියන ප්‍රස්නේ අවේ. අනික පොඩි පොඩි රූම් තියෙන නිසා ගොඩක් safe hostal. washroom භාවිත්යෙදි විතරය් පරිස්සම් වෙන්න තිබ්බේ එහෙම උනා නම්.

    me wage post walata hamaba wena reply tka beluwama hita ganna puluwan itng me rate anagathe... :dull:

    කැම්පස් වල නිරෝධනය කරන්න බැහැ මචන්.. නිරෝධනය පටන් ගන්න කාලෙදි කැම්පස් වල lectures තිබුන සහා හොස්ටල් වල ලමයි හිටිය..

    Lectures ඉවර උනාට පස්සෙත් නිරෝධනය කරන්න ගන්න විදිහක් නැහැ.. කැම්පස් නිවාඩු දුන්නෙ කෙටි දැනුම්දීමකින්.. ගොඩක් ලමයි තමන්ගෙ personal බඩු වලින් පොඩි කොටසක් විතරක් අරගෙන ගෙදර ගියේ.. එහෙම තියෙද්දි Hostel වෙන අයට use කරන්න දෙන්න බැහැනෙ මචන්.. (දන්නවනෙ අන්තරේ වැඩ ගැන. උන් යුද ප්‍රකාශ කරනව මේක ඇහුවනම්)

    ප්‍රශ්න ආවම ඒවට solution කියන්න ලේසි මචන්.. ඒත් ඒව ප්‍රායෝගිකව කරන එක ලේසි නැහැ..
     
    Last edited:
    Status
    Not open for further replies.