Critical ඉඳපු හතරදෙනෙක් සාමාන්‍ය අතට හැරිලා![]()
එරෝසන් දැක්කනම් වෙනම නූලක් දායි! අද මිනිහා නිවාඩුද? පොර දවසටම දැක්කේ නෑ! 
Critical ඉඳපු හතරදෙනෙක් සාමාන්‍ය අතට හැරිලා![]()
එරෝසන් දැක්කනම් වෙනම නූලක් දායි! අද මිනිහා නිවාඩුද? පොර දවසටම දැක්කේ නෑ! 
කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රථිකාර ගත් රැඳවියෙකු රෝහලෙන් පැන යයි
http://nethnews.lk/article/76105
What can EC do? The decision is with the president to cancel the election.
EC can only postpone the election till 29th May.
මුන් එළිමහනේ නිකන්ද දාල තියෙන්නෙ පැනල යන්නකරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රථිකාර ගත් රැඳවියෙකු රෝහලෙන් පැන යයි
http://nethnews.lk/article/76105
![]()
![]()
![]()
එරෝසන් දැක්කනම් වෙනම නූලක් දායි! අද මිනිහා නිවාඩුද? පොර දවසටම දැක්කේ නෑ!
![]()

රජයේ රිප්ලයි එක කියවපං. පැහැදිලිව පේනවා දේශප්‍රිය නාකියා තමා ලොකු සින් දාන්නේ කියලා
මහින්ද දේශප්‍රිය වේසාවටත් ඔලුවට ගහලා වැඩි. බුකියෙ රැගුවා කියලා ලොකු සින් එක. නාකියා. ඕකට හැදෙන්නැනෙ කෙරොනා.
බලපං දැන් ලස්සනට වැඩේ යනවා. ඔය 225 හිටියම අද ඉන්න වෙන්නේ මලමිනි උඩ. නැතිඑකමයි හොද

වෙන්න යන පැහැදිලියි..
UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ
කොමාට ඕන උගේ හයිය පෙන්නන
ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා
මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ![]()

Pavithra kiyanne April 19 passe aulak wena ekak ne kiyala..ehema kiyanne Election eka thiyanna ona nisada danne....?
Ehema nethnam aththatama settle wenawanam hodai neda ban....eth demma colombo yanna bayai..
Ubalata mokada hithenne..?
එන්නේ නෑතිව ඉන්නේ නෑ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ එවුන්ඔවා මේ පුස් බයවල් බං. ඔවා කටකතා
එන්නේ නෑතිව ඉන්නේ නෑ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ එවුන්

BCG Vaccine eka athara sambandayak tyenawa kiyala ada sirase new walata kiwa