Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Critical ඉඳපු හතරදෙනෙක් සාමාන්‍ය අතට හැරිලා:)

    :shocked: :love: :love: :love: එරෝසන් දැක්කනම් වෙනම නූලක් දායි! අද මිනිහා නිවාඩුද? පොර දවසටම දැක්කේ නෑ! :lol:
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    රජයේ රිප්ලයි එක කියවපං. පැහැදිලිව පේනවා දේශප්‍රිය නාකියා තමා ලොකු සින් දාන්නේ කියලා

    According to you and the government, what is the solution for this?

    We cant hold an election at this moment and EC does not have powers to postpone it.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මහින්ද දේශප්‍රිය වේසාවටත් ඔලුවට ගහලා වැඩි. බුකියෙ රැගුවා කියලා ලොකු සින් එක. නාකියා. ඕකට හැදෙන්නැනෙ කෙරොනා.
    බලපං දැන් ලස්සනට වැඩේ යනවා. ඔය 225 හිටියම අද ඉන්න වෙන්නේ මලමිනි උඩ. නැතිඑකමයි හොද

    oka ge sahodaraya thamai sunanda deshapriya kiyanne u thanikarama NGO kakek me yakath ewagema thamai.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙන්න යන පැහැදිලියි..

    UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ

    කොමාට ඕන උගේ හයිය පෙන්නන

    ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා

    මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ :lol::lol:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113
    Pavithra kiyanne April 19 passe aulak wena ekak ne kiyala..ehema kiyanne Election eka thiyanna ona nisada danne....?

    Ehema nethnam aththatama settle wenawanam hodai neda ban....eth demma colombo yanna bayai..

    Ubalata mokada hithenne..?
     
    :love::love::love::love::love::yes::yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වෙන්න යන පැහැදිලියි..

    UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ

    කොමාට ඕන උගේ හයිය පෙන්නන

    ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා

    මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ :lol::lol:

    සම්භාඩකහ් ඩාගන්න හදන්නෙහ් කට්ටියහ් :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Pavithra kiyanne April 19 passe aulak wena ekak ne kiyala..ehema kiyanne Election eka thiyanna ona nisada danne....?

    Ehema nethnam aththatama settle wenawanam hodai neda ban....eth demma colombo yanna bayai..

    Ubalata mokada hithenne..?

    Minissu manasikawa watena nisa ban oma kiyanne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔවා මේ පුස් බයවල් බං. ⁣ඔවා කටකතා
    එන්නේ නෑතිව ඉන්නේ නෑ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ එවුන්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එන්නේ නෑතිව ඉන්නේ නෑ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ එවුන්

    උතුරෙ මිනිස්සුන්ටහ් කන්නවත් කෑමහ් නෑ. ඇම්ග්‍රේට්ලා ආවොට් සමුල ඝාතනය කරනවා උන් . :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BCG Vaccine eka athara sambandayak tyenawa kiyala ada sirase new walata kiwa

    මේක හොද මර්තෘකාවක්, මාත් දැක්ක ඔහොම එකක් තියෙනව කොහෙ හරි..එතකොට ඔය යුරෝපා රටවල ඔය එන්නත විදින්නෙ නැද්ද :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.