Putha saralawa kiyanawa num ok control nam curfew ai karran epai. hari control kiyala curfew ain kala so ayeth kohen hari hadenawa sure .. this will never end until vaccine enakum
Ehenam machan oya wuhan dan back to normal wune?..
Putha saralawa kiyanawa num ok control nam curfew ai karran epai. hari control kiyala curfew ain kala so ayeth kohen hari hadenawa sure .. this will never end until vaccine enakum
අන්න හිරු එකේ News වලට ගියා දුම් අල්ලන එක ගැන..හපොයි එක දැක්කා නම් එරෝසන් බෙල්ල වළදා ගන්නවා![]()

මාත් ඒක දැක්ක එතන තියෙන්නෙ බන් කුලල්කාගැනිමක්..අරු වැඩ පෙන්නනවට මු කැමති නැ , මු වැඩ පෙන්නනවට ඌ කැමති නැ, ඌ වැඩ පෙන්නනවට අනික කැමති නැ.......ආන්න ඒක හින්ද නිකාන් පල් උනා ඔක්කොම..

හෙනයා;25298514 said:
Me case eka kochchara kal adei da bn.... facts ekka kiya pallako.....

Me case eka kochchara kal adei da bn.... facts ekka kiya pallako.....
කොරොනා_භායානකකම_බලපැම_ලංකාවටත්
මේ තියෙන්නෙ ධරාවී
ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්‍රධාන එකක්.
![]()
මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි
ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්.
ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි.
මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්‍රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා.
ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම.
මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ.
ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා.
ඔබ ඇහැවොත් පුදුම වෙයි
මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව.
ඒ වගේම මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්
ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන.
හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි.
ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි.
මෙය ඉන්දියාව ට පමණක් නොව.අපටත් කරන භයානය අනතුරු ඇගවීමකි.මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්‍රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...
Copied
චන්දය ළඟ ළඟ එනවා වාගේ....
සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
April 9, 2020 at 10:16 pm | lanka C news
![]()
හෙළයෙක්;25298748 said:
අතින් අරන් පුකේ තියාගන්න හදන්නෙ
චන්දය ළඟ ළඟ එනවා වාගේ....
සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
April 9, 2020 at 10:16 pm | lanka C news
![]()

මේ අය චන්ද පෙරේතකමේ ඉන්නේ...මොකද මේක කල් ගියොත් 2/3 කෙසේවෙතත් 113 හදාගන්නත් අමාරු වෙනවා ඉස්සරහට එන අර්බුද එක්ක...

දැන් මෙච්චර කරලත් මීටරේ තියාගන්න බැරි අය චන්දෙට මීටරේ තියාගනී. හැදිල රෝග ලක්ෂණ නැති උන් හිටියොත් ඒත් ඉවරයි. ලන්කාවෙම ටෙස්ට් කරනව කිව්වට ඒක කරන්න මේ කාලෙ මදි වෙයි. උඹ ඔය C NEWS ඵකේ දාන ඒව විශ්වාස කරනවද බං?උන් ඕවා අාතල් ඵකට දාන්නෙ..![]()
චන්දය ළඟ ළඟ එනවා වාගේ....
සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
April 9, 2020 at 10:16 pm | lanka C news
![]()

තව ටිකකින් බෙරත් ගහල වන්නමත් නටයි. බලපන්කොමන් උබට කලින්ම කිව්වනේ කසකාරයෝ මුලින්ම මතේ සමාජ ගත කරද්දී![]()
හෙළයෙක්;25298818 said:
දැන් මෙච්චර කරලත් මීටරේ තියාගන්න බැරි අය චන්දෙට මීටරේ තියාගනී. හැදිල රෝග ලක්ෂණ නැති උන් හිටියොත් ඒත් ඉවරයි. ලන්කාවෙම ටෙස්ට් කරනව කිව්වට ඒක කරන්න මේ කාලෙ මදි වෙයි.