Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න හිරු එකේ News වලට ගියා දුම් අල්ලන එක ගැන..හපොයි එක දැක්කා නම් එරෝසන් බෙල්ල වළදා ගන්නවා :lol::lol:

    :yes::yes: මාත් ඒක දැක්ක එතන තියෙන්නෙ බන් කුලල්කාගැනිමක්..අරු වැඩ පෙන්නනවට මු කැමති නැ , මු වැඩ පෙන්නනවට ඌ කැමති නැ, ඌ වැඩ පෙන්නනවට අනික කැමති නැ.......ආන්න ඒක හින්ද නිකාන් පල් උනා ඔක්කොම..:lol::lol::lol:

    අපි අපේ මතය වෙනුවෙන් පෙනි ඉන්නව , හුමාලය සහ කැද වර්ග වලින් ගුණයක් එනව, ඒක පරික්ශනාත්මකව කරන නිසා ගැටලුවක් නැ..:):)

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me case eka kochchara kal adei da bn.... facts ekka kiya pallako.....

    ම්ම්ම්ම් මෙහෙමයි 100%ක් කියන්ඩ බැ, ඒත් අවුරුදු පහු උනාම ලොකු සහනයක් ඔක්කොටම හම්බෙනව..අවුරුද්දට කලින් නම් හම්බෙන් නැ පාස් හම්බුනත් හෙම්බිරිසාව කියල හරි ගෙදර ඉදපල්ල.. අවුරුදු පහු වෙලා බලමු අපි කරන්ඩ පුලුවන් උපරිමය කරමින් ඉන්නව... :yes::yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,048
    4,751
    113
    Loading...
    කොරොනා_භායානකකම_බලපැම_ලංකාවටත්
    මේ තියෙන්නෙ ධරාවී😷
    ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්‍රධාන එකක්.😥

    8e.jpg

    මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි
    ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්.🌍
    ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි.
    මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්‍රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා.♻️

    ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම.
    මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ.🤔

    ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා.⛔

    ඔබ ඇහැවොත් පුදුම වෙයි
    මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව.😥

    ඒ වගේම මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්
    ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන.🤔

    හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි.♻️

    ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි.🧐

    මෙය ඉන්දියාව ට පමණක් නොව.අපටත් කරන භයානය අනතුරු ඇගවීමකි.මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්‍රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...😷🧐

    Copied
     
    • Like
    Reactions: asylum

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268

    Ammo..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චන්දය ළඟ ළඟ එනවා වාගේ....;););)

    සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
    April 9, 2020 at 10:16 pm | lanka C news

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Mal Baba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,779
    113
    චන්දය ළඟ ළඟ එනවා වාගේ....;););)

    සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
    April 9, 2020 at 10:16 pm | lanka C news

    :lol::lol::lol:

    අතින් අරන් පුකේ තියාගන්න හදන්නෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25298748 said:

    අතින් අරන් පුකේ තියාගන්න හදන්නෙ

    මේ අය චන්ද පෙරේතකමේ ඉන්නේ...මොකද මේක කල් ගියොත් 2/3 කෙසේවෙතත් 113 හදාගන්නත් අමාරු වෙනවා ඉස්සරහට එන අර්බුද එක්ක...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    චන්දය ළඟ ළඟ එනවා වාගේ....;););)

    සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
    April 9, 2020 at 10:16 pm | lanka C news

    :lol::lol::lol:

    උඹ ඔය C NEWS ඵකේ දාන ඒව විශ්වාස කරනවද බං?උන් ඕවා අාතල් ඵකට දාන්නෙ..:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,779
    113
    මේ අය චන්ද පෙරේතකමේ ඉන්නේ...මොකද මේක කල් ගියොත් 2/3 කෙසේවෙතත් 113 හදාගන්නත් අමාරු වෙනවා ඉස්සරහට එන අර්බුද එක්ක...
    :yes::yes: දැන් මෙච්චර කරලත් මීටරේ තියාගන්න බැරි අය චන්දෙට මීටරේ තියාගනී. හැදිල රෝග ලක්ෂණ නැති උන් හිටියොත් ඒත් ඉවරයි. ලන්කාවෙම ටෙස්ට් කරනව කිව්වට ඒක කරන්න මේ කාලෙ මදි වෙයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,779
    113
    උඹ ඔය C NEWS ඵකේ දාන ඒව විශ්වාස කරනවද බං?උන් ඕවා අාතල් ඵකට දාන්නෙ..:lol:

    ගොඩක් වෙලාවට නෝටිස් කරපු දෙයක් තමා මොකක් හරි කරන්න කලින් මුට්ටිය දාල බලන්න මේ වගේ සයිට් පාවිච්චි කරනව. වැඩේ අල වෙනව නන් කටකතා කියල අතඇරල දානව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චන්දය ළඟ ළඟ එනවා වාගේ....;););)

    සැරසෙන්න.. ලොව මවිත කරන මහා ජයග‍්‍රහණයට.. අපේ‍්‍රල් 19 න් පසු ලංකාව කොරෝනාවෙන් තොර රටක්.. ලක් රජය දැඩි විශ්වාසයෙන්..
    April 9, 2020 at 10:16 pm | lanka C news

    :lol::lol::lol:

    මන් උබට කලින්ම කිව්වනේ කසකාරයෝ මුලින්ම මතේ සමාජ ගත කරද්දී :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,779
    113
    මන් උබට කලින්ම කිව්වනේ කසකාරයෝ මුලින්ම මතේ සමාජ ගත කරද්දී :D
    තව ටිකකින් බෙරත් ගහල වන්නමත් නටයි. බලපන්කො
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    හෙළයෙක්;25298818 said:

    :yes::yes: දැන් මෙච්චර කරලත් මීටරේ තියාගන්න බැරි අය චන්දෙට මීටරේ තියාගනී. හැදිල රෝග ලක්ෂණ නැති උන් හිටියොත් ඒත් ඉවරයි. ලන්කාවෙම ටෙස්ට් කරනව කිව්වට ඒක කරන්න මේ කාලෙ මදි වෙයි.

    Chandhe iwara weddi 1000k withara positive wela idi
     
    Status
    Not open for further replies.