දෙවියො වගේ මිනිස්සු මේ වෙලාවෙත් බෙහෙත් බෙදනව මෙහෙ නම් මේ දැන් අපේ ඉස්සරහ ගෙදරට බේත් ගෙනත් දුන්න..

අනිත් පැත්තෙ ඉන්න o/l ෆේල් උන්ට මොන මැච්ද, උන්ට හරක් පට්ටියක් අරන් දෙනව අපි ලගදිම කිරි කර්මාන්තෙ දියුනු කරන්ඩ.. :![]()


එහෙම හිතල තමා ගිය පාර එකෙක් පොළවෙන්ම මතු කරගෙන කාගත්තෙ. අවුලක් නෑ උබ එහෙම හිතුවට ලොකු උන්ටික එහෙම හිතන එකක් නෑ. ඔයා දාපු reply ටිකක් පෙන්නුව නං ඔයාටත් බෙහෙත් ගෙනත් දෙයි![]()


ශුක්රාණු කතා කියන්න එපා යකෝ. ජොක් කර කර හිටියාට, මේ යන විදිහ සිරිවටම හොද නැ. Gmo කියද්දි දිගටම 500 ගානක් ඉන්න පුලුවන් කියලා, මුන් 19 අරින්න මෙච්චරම දත කන්නේ ඡන්දේ නිසා කියලා කියන්න දෙයක් නැ. දැන් ලෙඩ්ඩුත් නැ මුකුත් නැ. හරි දුකයි රට ගැන.
පක්ෂ පාට වැඩක් නැ. කෙල විම නම් කෙල වෙනවා දුවන්න.
ඔයා දාපු reply ටිකක් පෙන්නුව නං ඔයාටත් බෙහෙත් ගෙනත් දෙයි![]()

ප්‍රසන්න බද්දේ සර් කොරෝන ගැන explain කලා ඔන්න
ප්‍රසන්න බද්දේ සර් කොරෝන ගැන explain කලා ඔන්න







කුනුහරුපයක් කියන්නැතුව විනාඩියක් කතා කරපු එකත් ලොකු දෙයක්


කුනුහරුපයක් කියන්නැතුව විනාඩියක් කතා කරපු එකත් ලොකු දෙයක්. මේක නම් කවදාවත් ක්ලාස් එකක ලයිව් කරපු එක්ක නෙවෙයි මේකටම වෙනම කරපු එකක්. මෙච්චර හොදට ඉන්න බැ නැත්තම්. ක්ලාස් ගිය උන් දන්නවා

ganan hadanna beri eka corona explain karanava![]()
Sirawata.. Nethnam belaheenayo gaala patangathahama iwarai ne..![]()
ඇයි බං මේ හැම සර්ම youtube මගුල පටන් ගන්නේ රැල්ල වගේ. මේකෙන් වෙන්නේ එයාලා හංගං ඉන්න, නමුත් පන්ති එන එවුන් විතරක් දන්න බෙලහිනකං එලියට ඇවිත් මුන්ටම පාඩුවෙන එක

covid-19 mona ganna da ban ..![]()



