Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවියො වගේ මිනිස්සු මේ වෙලාවෙත් බෙහෙත් බෙදනව මෙහෙ නම්, මේ දැන් අපේ ඉස්සරහ ගෙදරට බේත් ගෙනත් දුන්න..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවියො වගේ මිනිස්සු මේ වෙලාවෙත් බෙහෙත් බෙදනව මෙහෙ නම් මේ දැන් අපේ ඉස්සරහ ගෙදරට බේත් ගෙනත් දුන්න..

    ඔයා දාපු reply ටිකක් පෙන්නුව නං ඔයාටත් බෙහෙත් ගෙනත් දෙයි :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    අනිත් පැත්තෙ ඉන්න o/l ෆේල් උන්ට මොන මැච්ද, උන්ට හරක් පට්ටියක් අරන් දෙනව අපි ලගදිම කිරි කර්මාන්තෙ දියුනු කරන්ඩ.. ::yes::yes:
    :cool::cool::cool: එහෙම හිතල තමා ගිය පාර එකෙක් පොළවෙන්ම මතු කරගෙන කාගත්තෙ. අවුලක් නෑ උබ එහෙම හිතුවට ලොකු උන්ටික එහෙම හිතන එකක් නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජොක් කර කර හිටියාට, මේ යන විදිහ සිරිවටම හොද නැ. Gmo කියද්දි දිගටම 500 ගානක් ඉන්න පුලුවන් කියලා, මුන් 19 අරින්න මෙච්චරම දත කන්නේ ඡන්දේ නිසා කියලා කියන්න දෙයක් නැ. දැන් ලෙඩ්ඩුත් නැ මුකුත් නැ. හරි දුකයි රට ගැන.
    පක්ෂ පාට වැඩක් නැ. කෙල විම නම් කෙල වෙනවා දුවන්න.

    හෑ බොල....චන්දෙ තියන එක ... දවස.... තීරණය කරන්නේ මැතිවරණ කොමිසමෙන්නේ...:lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    ඔයා දාපු reply ටිකක් පෙන්නුව නං ඔයාටත් බෙහෙත් ගෙනත් දෙයි :yes:

    හුස්තෝ :rofl:

    අරුට ඕව තේරෙන්නේ නැති නිසා හොඳයි :sorry:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ප්‍රසන්න බද්දේ සර් කොරෝන ගැන explain කලා ඔන්න :yes:


    කුනුහරුපයක් කියන්නැතුව විනාඩියක් කතා කරපු එකත් ලොකු දෙයක්. මේක නම් කවදාවත් ක්ලාස් එකක ලයිව් කරපු එක්ක නෙවෙයි මේකටම වෙනම කරපු එකක්. මෙච්චර හොදට ඉන්න බැ නැත්තම්. ක්ලාස් ගිය උන් දන්නවා
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    :lol::P
    කුනුහරුපයක් කියන්නැතුව විනාඩියක් කතා කරපු එකත් ලොකු දෙයක්. මේක නම් කවදාවත් ක්ලාස් එකක ලයිව් කරපු එක්ක නෙවෙයි මේකටම වෙනම කරපු එකක්. මෙච්චර හොදට ඉන්න බැ නැත්තම්. ක්ලාස් ගිය උන් දන්නවා
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Sirawata.. Nethnam belaheenayo gaala patangathahama iwarai ne..😂

    ඇයි බං මේ හැම සර්ම youtube මගුල පටන් ගන්නේ රැල්ල වගේ. මේකෙන් වෙන්නේ එයාලා හංගං ඉන්න, නමුත් පන්ති එන එවුන් විතරක් දන්න බෙලහිනකං එලියට ඇවිත් මුන්ටම පාඩුවෙන එක
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇයි බං මේ හැම සර්ම youtube මගුල පටන් ගන්නේ රැල්ල වගේ. මේකෙන් වෙන්නේ එයාලා හංගං ඉන්න, නමුත් පන්ති එන එවුන් විතරක් දන්න බෙලහිනකං එලියට ඇවිත් මුන්ටම පාඩුවෙන එක
    :lol:
    Ow bn.. Mata meka ahanakota therune harima yanthrika gathiyak... Class eke tyena gemma nehe..
     
    Status
    Not open for further replies.