Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    dan corona ewarada ban ? may 11 cumpus okoma final year patan ganawa kiyala tiyana okoma schoolath patan ganawa kiyala tiyanawa

    ලන්කාවේ මිනිස්සුන්ට බලපොරොත්තු දෙන්න ඔනේ නත්තම් මුන් පිස්සු නටයි:confused:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    ලන්කාවේ මිනිස්සුන්ට බලපොරොත්තු දෙන්න ඔනේ නත්තම් මුන් පිස්සු නටයි:confused:

    මොකක් හරි ඉක්මනටම ඉවරවෙනවා නම් හොදා. ගෙදරට වේලා හිටියා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    Palamu corona walin miduna rata - Greenland.
    Hodama recovery/ Health system - Germany.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    :yes: It's for public safety - present and future. Nothing racial or religious. During a pandemic situation, no religious sensitivities should be taken into account or should apply.:(
    This is exactly what China did.

    corona_1.jpg

    I don't care about the comment... Just to let this nameless imbecile know that I wrote what's correct and what's should be the right action under the current circumstances. I always call a spade a spade.:yes:

    I never support either Mahinda, Ranil or anyone for that matter. I know the calibre of all of them. I support what's right.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    🔴ඉතිහාසයේ පලමු වතාවට ඇමෙරිකාවෙ ප්‍රාන්ත 50 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.


    පිටසක්වලු සේෆ් නෙ AREA 51 එකට අවුලක් නෑ වගේ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    anna sinhalu beruwela 5k (denata unofficial thawa tikakin official wei)
    ඇත්තද බං .
    ලෙඩ්ඩු අඩු වෙද්දී
    පවිත්‍ර නෝනා ඇවිල්ල සුබ ආරංචි දෙනවා කියද්දී
    මම හෙනම සතුටෙන් හිටිය . අද දවසේ ලෙඩ්ඩු 9ක් උනොත්නම්
    ගෙදරින් එලියට බහින එක සිහිනයක් වෙනවා .
     
    • Like
    Reactions: imhotep

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    කොරෝනා ආසාදිතව රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, රෝහලින් පිටව යයි. - විදෙස් මාධ්‍ය
    #lka #News1st #PrimeMinister #BorisJohnson #COVID19 #Corona
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඇත්තද බං .
    ලෙඩ්ඩු අඩු වෙද්දී
    පවිත්‍ර නෝනා ඇවිල්ල සුබ ආරංචි දෙනවා කියද්දී
    මම හෙනම සතුටෙන් හිටිය . අද දවසේ ලෙඩ්ඩු 9ක් උනොත්නම්
    ගෙදරින් එලියට බහින එක සිහිනයක් වෙනවා .

    පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එක බැස්ස ගමන් පවිත්‍ර ඇවිල්ල කොරෝනා ඉවරයි අපි මාර වැඩ්ඩො තමයි කියල කොරෝනා අවසන් උනා කියල ස්තුති කතාවක් කරල ගියාම කටවහ වදිනව. පොඩ්ඩක් දේශපාලුවො ඇත්වෙලා කරන අයට වැඩේ කරගන්න ඉඩක් දෙන්න
     
    Status
    Not open for further replies.