Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වැඩේ කියන්නේ මෙහෙම කරපු උන් දැන් පන යනකන් මානව හිමිකම් ගැන කතා කරන එක. දෙමළුන්ට අසාධාරණයක් උනොත්, තම්බියෙකුට අසාධාරණ උනොත් මෙන්න උඩ දාගෙන යන්නේ. සිංහලයෙකුට වෙන දෙයක් ගැන වගක් නෑ . හමුදාව පෙන්නන්න බෑ . මාර ලෙඩක්.

    un dan kelinma NGO money walin run wena liberal party ekak wijewira dan hitiyanam bella kapan marenawa JVP eka watila thiyana thana dakala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    පිස්සන් කොටුවට ලැබුන ලැබුන සියලු වාහන චාට් එකකට අදින්ඩ කියනව, කොහොමද අදින්නෙ, ?????? :rofl::rofl:

    දැන් හිකෙන වේලාව..ආතල් ඉවරයි..:lol::lol::lol::lol::lol:

    මහ රෑ පිස්සෙක් වගේ හිනාවෙල ගුලි කාල කියල හිතයි ඕයි. දාපන්කො බලන්න ඔය චාර්ට් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    apooo 2/2=0 ban....aparade mun ekka waada karanna gaththa eka thathpareth...:baffled::baffled::baffled:

    හෙළයෙක්;25323913 said:

    හුකොනව කියන්නෙ උබ ඒ පාර මඩමක්වත් දැම්මද?:baffled::baffled:[/B]

    ඉතිං පෙන්නපංකෝ අගේ කරන්නේ නැතුව .

    තව හිටිය බුරපු උන් ගොඩක් , සරලම සරල ප්‍රශ්නයක් අහන්නම්,

    අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ එහෙමද කියන්නෙ ????
    :lol::lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    තව හිටිය බුරපු උන් ගොඩක් , සරලම සරල ප්‍රශ්නයක් අහන්නම්,

    අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ එහෙමද කියන්නෙ ????
    :lol::lol::lol::lol::lol:

    ඔයා කියන විදියක් තමා ඉතින්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    තව හිටිය බුරපු උන් ගොඩක් , සරලම සරල ප්‍රශ්නයක් අහන්නම්,

    අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ එහෙමද කියන්නෙ ????
    :lol::lol::lol::lol::lol:
    ඔව් . forex chart එක පෙන්නපන් .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    පිස්සන් කොටුවට ලැබුන ලැබුන සියලු වාහන චාට් එකකට අදින්ඩ කියනව, කොහොමද අදින්නෙ, ?????? :rofl::rofl:

    දැන් හිකෙන වේලාව..ආතල් ඉවරයි..:lol::lol::lol::lol::lol:

    පිස්සෙක්ටද? :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වයිරස් කේස් එකක් තියෙන ෆිල්ම් එකක් බෑලුවා. එලකිරියේ පෝස්ට් එකක් තිබ්බ එකක්. බලලා එන ටිකට මෙහේ ඉරෝසන් දෙරණේ දාපු බෙට්ටක් සුවදයි කියන්න ගිහින් වලියක් දාගෙන ත්‍රෙඩ් එක ෆුල් ට්‍රෑක් පෑනලනේ...... බලු වලිගේ උණ පුරුකේ දාලා ඈද අරින්න බෑ යකුනේ. ඌට ඉන්න දීපල්ලා

    containment-dvd-cover.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම thread එක ගැන කිවුවෙ උබට නෙවෙයි බන්.. සදුනගෙ thread ගැන කිවුවෙ.. මතකනෙ ඒ දවස් වල බෝම්බ ගැහුව එකට පොහොට්ටුව සම්බන්ධ කරල කතාවක් හදන්න හැදුව.. ඒක ගැන කිවුවෙ.. :yes:

    මට සදුන එක්කනම් කිසිම අවුලක් නැහැ.. උට ඒක කිවෙත් joke එකට.. :yes:

    ආහ් එහෙනම් කමක් නැ මගෙ තෙර්ඩ් හොය හොයා උන්නෙ වෙන දේකට වෙන්ඩ ඇති කමක් නැ,:lol::lol::lol::lol: තිබ්බෙ නැත්තන් එච්චරයි..:yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    තව හිටිය බුරපු උන් ගොඩක් , සරලම සරල ප්‍රශ්නයක් අහන්නම්,

    අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ එහෙමද කියන්නෙ ????
    :lol::lol::lol::lol::lol:

    පන්ති ප්‍රාන්තර මග දිගට වෙනස් කර කර ස්ථම්භ ප්‍රස්තාර අඳින්නේ නෑ, කෝ දාපන් උඹේ forex චාට් එක :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323936 said:

    ඔයා කියන විදියක් තමා ඉතින්.

    මොකෝ මේ කට්ටියගෙ සද්ද වැහෙන්නෙ, කෝ අනිත් උන් .. බුරපල්ල බුරපල්ල තව ටිකක්, චාට් අදින හැටි උගනන්ඩනෙ ආවෙ ඇයි මේ කුරු කුරු ගාන්නෙ.:lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    වෙන වෙලාවට මේ ත්‍රෙඩ් එකේ හැම පිටුවේම පොස්ට් දාන සමහර උන් දැන් ටික වෙලාවක ඉඳන් නෑ කියල නෝට් උනාද? :P

    මූත් එක්ක වැඩකරන උනුත් පස්ස ගහලා ඉන්නවා මිසක් මේ ගු වලට පනින්නේ නෑ :rofl:
    :yes::yes: anna ekai.. Bison Chart.. :rofl::rofl: supiri yako eka..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    ආහ් එහෙනම් කමක් නැ මගෙ තෙර්ඩ් හොය හොයා උන්නෙ වෙන දේකට වෙන්ඩ ඇති කමක් නැ,:lol::lol::lol::lol: තිබ්බෙ නැත්තන් එච්චරයි..:yes::yes:

    උබ දන්න ලෝයර් කෙනෙක් ඉන්නවද මචන් ඔන්ලයින් ගැන්ග් රේප් එකකට සම්බන්ධ වෙච්ච කෙනෙක්ට ඇප ගන්න පුළුවන්. :baffled::baffled:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මොකෝ මේ කට්ටියගෙ සද්ද වැහෙන්නෙ, කෝ අනිත් උන් .. බුරපල්ල බුරපල්ල තව ටිකක්, චාට් අදින හැටි උගනන්ඩනෙ ආවෙ ඇයි මේ කුරු කුරු ගාන්නෙ.:lol::lol::lol::lol:
    ඉක්මනට දාපන්කෝ . අපිට තව වැඩ තියෙනවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් . forex chart එක පෙන්නපන් .

    චාට් එකක පෙන්නඩ පුලුවන් පැය පැය නම් පැය, දින නම් දින, වර්ශ නම් වර්ශ එහෙමද කියන්නෙ???? කිසිම වෙලාවක විශම කාල එකතු කරල චාට් එකක් හදන්ඩ බැ???? :rofl::rofl::rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    මොකෝ මේ කට්ටියගෙ සද්ද වැහෙන්නෙ, කෝ අනිත් උන් .. බුරපල්ල බුරපල්ල තව ටිකක්, චාට් අදින හැටි උගනන්ඩනෙ ආවෙ ඇයි මේ කුරු කුරු ගාන්නෙ.:lol::lol::lol::lol:
    :rofl::rofl::rofl: හති උත්තියේ හිනාවෙලාම දාපන් දාපන් චාර්ට් එක
     
    Status
    Not open for further replies.