වැඩේ කියන්නේ මෙහෙම කරපු උන් දැන් පන යනකන් මානව හිමිකම් ගැන කතා කරන එක. දෙමළුන්ට අසාධාරණයක් උනොත්, තම්බියෙකුට අසාධාරණ උනොත් මෙන්න උඩ දාගෙන යන්නේ. සිංහලයෙකුට වෙන දෙයක් ගැන වගක් නෑ . හමුදාව පෙන්නන්න බෑ . මාර ලෙඩක්.
un dan kelinma NGO money walin run wena liberal party ekak wijewira dan hitiyanam bella kapan marenawa JVP eka watila thiyana thana dakala.




