හෙළයෙක්;25325872 said:එන්න අපි කොරොනා එක්ක ජීවත් වෙමු
![]()
Para sudda widesha kumanthreneyak kerela vaccine ekak hoyagatte naththan meke tamai anthimata keranna wenne ayubowanda

හෙළයෙක්;25325872 said:එන්න අපි කොරොනා එක්ක ජීවත් වෙමු
![]()

Para sudda widesha kumanthreneyak kerela vaccine ekak hoyagatte naththan meke tamai anthimata keranna wenne ayubowanda![]()

Para sudda widesha kumanthreneyak kerela vaccine ekak hoyagatte naththan meke tamai anthimata keranna wenne ayubowanda![]()
හෙළයෙක්;25325920 said:උබට විකාරද මේකෙ ඉන්න ඩොක්ට කෙනෙක් උණුවතුරම බොන්න කියල කොරොනා එලෙව්ව්ව.
බාර් වලත් බෙහෙත් තියෙනව කියලනෙ ඔය අරින්නෙ.
බොරු නෙවේ නේ බන්, රෝයල් මැච් එකේදී lollo තොල් සිපගෙනත් හැදුන්නේ නැහැනේ... හේතුව සැනිටයිසර් බීම....![]()

බොරු කිව්වෙ කවුදහෙළයෙක්;25325920 said:උබට විකාරද මේකෙ ඉන්න ඩොක්ට කෙනෙක් උණුවතුරම බොන්න කියල කොරොනා එලෙව්ව්ව.
බාර් වලත් බෙහෙත් තියෙනව කියලනෙ ඔය අරින්නෙ.
හෙළයෙක්;25325872 said:එන්න අපි කොරොනා එක්ක ජීවත් වෙමු
![]()
දන්න හුත්තත්ක කියවන්න ඔනා. මැලේරියයි කොරොනායි කියන්නේ වසංගත දෙකක්.

දන්න හුත්තත්ක කියවන්න ඔනා. මැලේරියයි කොරොනායි කියන්නේ වසංගත දෙකක්.

wali nikanama nawatinawa aul set eka quote karanne natuwa hityanamශිෂ්‍යත්ව වලිය ඉවරද?

හෙළයෙක්;25325872 said:එන්න අපි කොරොනා එක්ක ජීවත් වෙමු
![]()
ඕක තමයි යතාර්තය ඒන්නතක් හොයා ගන්නාතාක්, ලෝකයේ සියලුම දෙනාට කොරෝනා එක්කත් ජිවත් වෙන්ඩම වෙනව...
උඹලත් එක්ක කිරියේ හිටපු අපිට කොරෝනා එක්ක ජීවත් වෙන එක කජ්ජක්ද

ඊයෙ වලියෙන් පස්සෙ මේක දාන්න හිතුනෙ.. විශේෂයෙන්ම erozan උබට.. තමන්ගෙ මතේ සමාජගත කරන්න හදන අනිත් අයටත් අදාලයි..
උඹලත් එක්ක කිරියේ හිටපු අපිට කොරෝනා එක්ක ජීවත් වෙන එක කජ්ජක්ද

බලන් ඉන්න බැරිම තැන සහෝදරවරුනි
ඇදිරි නීතිය ලිහිල් කරපු එකට අකමැති නම් කරුනාකරලා ගෙදර ඉන්න![]()
බාධාවක් නෑ...
ඇදිරි නීතිය ලිහිල් කරපු එකට කැමැති නම් ආරක්ශාකාරී විදිහට තමන්ගේ රාජකාරි වල යෙදෙන්![]()
බධාවක් නෑ...
ඡන්දයට අකමැති නම් ,අනාරක්ෂිත නම් ඡන්දය දෙන්න යන්න එපා
බධාවක් නෑ...
ඡන්දයට කැමැති නම් ආරක්ශාකාරී විදිහට ඡන්දය දෙන්න යන්න![]()
බධාවක් නෑ...
දෙරන අවුල් නම් , හිරු අවුල් නම් ,සිරස අවුල්ම නම් ඔයාලගේ ගෙවල් වල රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා සහෝදර වරුනි . චැනල් මාරු කර ගන්න .නැත්නම් අපි වගේ ස්පෝට් චැනල් එකක් බලන්නබධාවක් නෑ මිත්‍ර වරුනි.
තණ්මල්විල කොල්ලෙක් අවුල් නම්බලන්න එපා දෙයියනේ ,දෙවනි ඉනිම බලන්න .ඒත් බැරි නම් දගර වලිග ලප වානර බලන්න
![]()
බධාවක් නෑ...
අජිත් මුතුකුමාරණ ගේ සින්දු අවුල් නම් එවා අහන්න එපා .කපුගේ මාස්ටර් .අමරදේව ශූරීන්ගේ එවා අවුල් නම් රැප් ,පොප්, EDM අහන්න .බධාවක් නෑ සහෝදර වරුනේ...
උබේ චොයිස් එකෙ හැමෝගෙම චොයිස් එක නෙවේඋබේ ක්‍රමයට වෙනස් කෙනා මෝඩයෙක් වත් ගෝතයෙක් වත් වන්නේ නැති බව වටහා ගන්න .
බොරු මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටිමින් උබේ අදහස අනිකාගේ ඔලුවලට කාවැද්දීමටත් අනිකාගෙ අදහස වැරදි යයි ඔප්පු කිරීමටත් පතරංග ජාතක ලියා පලක් නැති බව වටහා ගන්න
මං නෙවේ ලිවුවෙ..
ඊයෙ වලියෙන් පස්සෙ මේක දාන්න හිතුනෙ.. විශේෂයෙන්ම erozan උබට.. තමන්ගෙ මතේ සමාජගත කරන්න හදන අනිත් අයටත් අදාලයි..
![]()