piliyandala case eka mokada bn![]()
පිලියන්දල ප්‍රදේශයේ පලමුවන කෝවිඩ් 19 ආසාදිතයා නිවන්තිඩිය ග්‍රාමෝදය මාවත පදිංචි 33 හැවිරිදි අයෙක් බව වාර්තාවේ.....
ඔහු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ මාලු වෙළද සැලක් පවත්වාගෙන ගිය අයෙක් වන අතර නිවෙස් වලට මාලු බේදාහැරිමද සිදු කර ඇත...
පිලියන්දල ප්‍රදේශයේ සිටින සියලුම දෙනා විමසිලිමත්ව නිවසට වි ආරක්ෂාකාරිව සිටින්න ....

pisu kora ne 


ඒත් එහෙම පිස්සු කෙලිය නම් මේ ටිකවත් කරගන්න වෙන්නෙ නෑනෙ කියලා හිත හදාගන්නවා. 

