අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12
Kalin idan quarantine karana katiya wenna athi

අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12

ලෙඩ්ඩු 1000ක් හම්බුනත් ඔයාලා බයවෙන්න එපා ඈ!! හොඳ ලමයි වගේ ඉන්න ඕන!
කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි LankaCnews
මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.
මේ දිනවල හමුවුන සියලුම පුද්ගලයන් නිරෝධායනය කල හෝ ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් යයිද හමුදාපතිවරයා පැවසීය.
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ඉක්මනින්ම හඹා යාමට ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු කරන බවද ඔහු සඳහන් තවදුරටත් කියා සිටියේය.
.කොච්චර කරත් ඔච්චර තමා..
Kalin idan quarantine karana katiya wenna athi![]()

අඩෝ ජෙප්පා...කට වහන් හිටු![]()

Ara piliyandala ahu wela tiyeddi baya wenna epa kiyanne![]()





ඉතින් මොකටද බය වෙන්නේ...ඒවා නිරෝධායනය කරලා තියෙන්නේ අනික උඹ පිළියන්දලත් නෙවෙයි
ඉතින් මොකටද බය වෙන්නේ...ඒවා නිරෝධායනය කරලා තියෙන්නේ අනික උඹ පිළියන්දලත් නෙවෙයි
ඔව් ඔව්
309 ම එක පවුලකින් වෙන්න ඇති. මල් පොකුරක් වගේ. පොකුරු වලට බය වෙන්න එපා ඈ
ඒකට හේතුව උන්ගේ DNA ගොඩක් strong වගේම බය නැහැ ...එකයි western රටවල් ගොඩක් දියුණු ...පොඩි කාලේ ඉස්කෝලේ ඉදන්ම කනට ගහල බය කරල ලොවෙත් නැති සංස්කෘතියක හිර කරල නැට්ට පුකේ ගහගන්න එවුන් තමයි ඒකට මෙහෙ ඉන්නේ ..
p .s . සමාවෙන්න මට අමතක වුනා ලංකාව දැන් ලෝකයේ බලවත්ම සහ දියුණුම රට කියල

Nirodhanaya kare dan ne.u march 25 idan free eke idala


පොඩි එකා පොඩි එකා විදියට හිටු එනවා මෙතන ප්‍රශ්න අහන්න 


මට හිතෙන්නේ බණ්ඩාරනායක පුරින් වැඩේ දෙල් වෙයි වගේ. ඒ වටේ වතු තුනකින් කන්ෆර්ම් කේසස් හම්බ වෙලා තියනවා
මේක සෝෂල් ස්ප්‍රෙඩිං වල මුල් ස්ටේජ් එක වෙන්න බැරිද ?

මට හිතෙන්නේ බණ්ඩාරනායක පුරින් වැඩේ දෙල් වෙයි වගේ. ඒ වටේ වතු තුනකින් කන්ෆර්ම් කේසස් හම්බ වෙලා තියනවා
මේක සෝෂල් ස්ප්‍රෙඩිං වල මුල් ස්ටේජ් එක වෙන්න බැරිද ?


අපි තාමත් 3.a කියල තමයි GMOA කිව්වේ කිව්වා කිව්වමයි උන් ටිකත් හොයාගන්න නෑNirodhanaya kare dan ne.u march 25 idan free eke idala