Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් නොදී පලයන් බං උඹ මහා හිසරදයක්. මේ ත්‍රෙඩ් එකේ යන්නේ උගත් මිනිස්සුන්ගේ අදහස් මිසක් උඹ වගේ වහල්ලුන්ගේ දේශපාලු අදහස් නෙවි.

    උගත් මිනිස්සු මේකෙ ගු ඇන් පි උන් අතර ඉන්නව පොඩ්ඩක් කියපන්කො මොකාද උගත කියල :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැමෝම nikdw ignore list දාන්න..මු තමා හැමදාම කොහේ හරි කුණු ගොඩක් දාලා අනිත් උන්වත් එකට ඇදගෙන thread එක කන්නේ :angry::angry:

    thank you. :love:
     
    • Like
    Reactions: Dishta Didin

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක

    මම කිව්වේ රෑ ගානට...උඹ ප්ලිගනින් මම හරි...දවල් ගැනත් කියන්නද? මම හිතෙන්නේ 4ක් කියල

    11

    කොරෝනා අසාදිත රෝගීන් 199 නිකුත් අද පෙරවරු 10.00 වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

    කොරෝනා ආසාදිත යැයි මෙරට තහවුරු රෝගීන් සංඛ්‍යාව 310ක් වෙයි.

    එයින් 104 දෙනෙකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති අතර 07 දෙනකු මියගොස් තිබේ.

    කොරෝනා ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 148කි.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පව් නොදී පලයන් බං උඹ මහා හිසරදයක්. මේ ත්‍රෙඩ් එකේ යන්නේ උගත් මිනිස්සුන්ගේ අදහස් මිසක් උඹ වගේ වහල්ලුන්ගේ දේශපාලු අදහස් නෙවි.

    :love:

    පොහොට්ටු ගනිකා උත්තමාවියට ඇයි අකමැති බන්

    උත්තමාවියට ගරු කරන්න :yes:

    තවත් එකෙක් 4 යි දැන් :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113

    මුලින්ම අඩුමතරමේ 15ක් කියන එක වූහාන් හෙල්ත් ඔගනිසේසන් එකෙන් කියපු බොරුවක්. විනාඩි 15 කියන්නේ බොරුවක්

    15 minutes යන්න ඕනමයි කියල නෑ contact කියන එක අර්ථ දක්වන්න විනාඩි 15 කියල තියෙන්නෙ

    රෝග ලක්ෂන නැති උන්ට වයිරල් ලෝඩ් එක අඩුයි කියලා කියන්න බෑ, උන්ට බලපැමක් නැතිවෙන්න පුලුවන්.

    https://www.thelancet.com/journals/laninf/article/PIIS1473-3099(20)30232-2/fulltext
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25335338 said:
    [ බලපන් බොරු නන් දැන් පොඩ්ඩකට කලින් කිව්ව එක නෑ කියන තොගෙ පච.
    [/B]

    [ ඒ කොයි වෙලාවෙද ඒක පස්සෙ අයින් කරා ඒක නැත්තන් තොගෙ පච බලන්න බෑනෙ. [/B]

    පච නෙමේ පොන්නයො , සිoහලෙන් ගහල ඉග්‍රිසියෙන් අකුරු දාන්ඩ ඕන තැනකට,PCR කියල මට දාන්ඩ අමතක වෙලා එච්චරයි..

    70% කියුවම කියල තේරුම් ගන්ඩ නොදන්න එකටත් මට කරන්ඩම දෙයක් නැ..අදහස උනෙ රැෆිඩ් ටෙස්ට් හරියන්නෙ නැ ප්‍රබේද තියෙනවනම්, ඒ වගේම pcr උනත් 70% හරි යන්නෙ..ඕක තමයි කීවෙ..

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මේක මචන් ඔය කියන තරම් ලොකුවට බෝ වෙන්නෙ නෑ.

    patient no. 1 (tour guide) ඌ උණ හැදිල සීගිරිය, දඹුල්ල නැගල දවස් දෙකකට පස්සෙ උන් ටික airport එකේ බස්සල තමයි IDH ගිහින් තියෙන්නෙ. ඒ වෙලත් උගෙන් බෝ උනේ තව එකෙක්ට විතරයි.

    කෙසෙල්වත්ත කේස් එක ටිකක් යුනීක්. ඒ ගෑනි ලෙඩ වෙලා සති දෙකක් විතර වෙනවා. උන් ඉන්න පර්චස් 20 කෑල්ලෙ පවුල් බර ගානක් ඉන්නව. ඒකයි වැඩි.. ඒත් ඉතින් හැදිල තියෙන්නෙ 40 ගානකටනෙ..

    අටලුගම, අකුරණ සීන් එහෙමත් ඔය වගේ ලොකුවට පටන් ගත්තට දැන් ඉවරයි. මේකත් එහෙම වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔච්චර දේවල් තේරෙන් නැ බන් ගු ඇන් පි කාරයනට චීනෙ එකක් කියල බනින්ඩ විතරයි උන් දන්නෙ.. විද්යාත්මක කරුනු දැක්විම් ගු ඇන් පි නූගතුන්ට තේරෙන් නැ ඒකනෙ ගු ඇන් පි පොන්නයො අනිල් ජාසිහට කුනුහරපෙන් බනින තැනට ආවෙ...මේ සවාදෙ මුල ඒක...රාජය සේවකයට ගු ඇන් පි තිරිසන්නු බුරා පනින්ඩ පටන් ගැනිමයි මුල..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කුණුහරුප කියාගන්න එපා මචන්ලා...හරි නෑ නේ...අනික ත්‍රෙඩ් එකේ topic එකට අදාලව පොස්ට් කරමු, අනික මේ වෙලාවේ ජනධිපති තුමා, හමුදාව, පොලීසිය, අපේ දොස්තරලා ඇතුළු කාරයමණ්ඩලය ලොකු දෙයක් කරනවනේ...ඒ අයට සහය දෙමු. මේකේ කුණුහරුපෙන් බැනගත්ත කියල තමන්ගේ දේශපාලන මතේට හොදක් වෙන්නේ නෑ...එක නිකන්ම ප්‍රතික්ෂේප වෙනවා...රංඩු නවත්තමු මචන්ලා...ත්‍රෙඩ් එකට අදාලව නියම දැනුමක් share කරපු එවුන් ටික හොයාගන්නත් නෑ...:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේක මචන් ඔය කියන තරම් ලොකුවට බෝ වෙන්නෙ නෑ.

    patient no. 1 (tour guide) ඌ උණ හැදිල සීගිරිය, දඹුල්ල නැගල දවස් දෙකකට පස්සෙ උන් ටික airport එකේ බස්සල තමයි IDH ගිහින් තියෙන්නෙ. ඒ වෙලත් උගෙන් බෝ උනේ තව එකෙක්ට විතරයි.

    කෙසෙල්වත්ත කේස් එක ටිකක් යුනීක්. ඒ ගෑනි ලෙඩ වෙලා සති දෙකක් විතර වෙනවා. උන් ඉන්න පර්චස් 20 කෑල්ලෙ පවුල් බර ගානක් ඉන්නව. ඒකයි වැඩි.. ඒත් ඉතින් හැදිල තියෙන්නෙ 40 ගානකටනෙ..

    අටලුගම, අකුරණ සීන් එහෙමත් ඔය වගේ ලොකුවට පටන් ගත්තට දැන් ඉවරයි. මේකත් එහෙම වෙයි.

    :yes::yes::yes: ඒක බොහොම පැහැදිලියි කියන තරන් යකා ලoකාවෙදි කලු නැ,
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai

    මේක මචන් ඔය කියන තරම් ලොකුවට බෝ වෙන්නෙ නෑ.

    patient no. 1 (tour guide) ඌ උණ හැදිල සීගිරිය, දඹුල්ල නැගල දවස් දෙකකට පස්සෙ උන් ටික airport එකේ බස්සල තමයි IDH ගිහින් තියෙන්නෙ. ඒ වෙලත් උගෙන් බෝ උනේ තව එකෙක්ට විතරයි.

    කෙසෙල්වත්ත කේස් එක ටිකක් යුනීක්. ඒ ගෑනි ලෙඩ වෙලා සති දෙකක් විතර වෙනවා. උන් ඉන්න පර්චස් 20 කෑල්ලෙ පවුල් බර ගානක් ඉන්නව. ඒකයි වැඩි.. ඒත් ඉතින් හැදිල තියෙන්නෙ 40 ගානකටනෙ..

    අටලුගම, අකුරණ සීන් එහෙමත් ඔය වගේ ලොකුවට පටන් ගත්තට දැන් ඉවරයි. මේකත් එහෙම වෙයි.

    haha wayasa kiyan d ube
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me virus eka mutate wenawa.. ehema sahalluwen ganna puluwan ekak neme ratin ratata wenas wenna puluwan habei mutation eka koi welaweda kiyala kiyanna be... ehemai kiyala sahalluwen gaththoth iting adanna tama wenne lagadima :yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    කොරෝනා ආසාදිතයන් ගණන 321 දක්වා ඉහළට

    COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණුහරුප කියාගන්න එපා මචන්ලා...හරි නෑ නේ...අනික ත්‍රෙඩ් එකේ topic එකට අදාලව පොස්ට් කරමු, අනික මේ වෙලාවේ ජනධිපති තුමා, හමුදාව, පොලීසිය, අපේ දොස්තරලා ඇතුළු කාරයමණ්ඩලය ලොකු දෙයක් කරනවනේ...ඒ අයට සහය දෙමු. මේකේ කුණුහරුපෙන් බැනගත්ත කියල තමන්ගේ දේශපාලන මතේට හොදක් වෙන්නේ නෑ...එක නිකන්ම ප්‍රතික්ෂේප වෙනවා...රංඩු නවත්තමු මචන්ලා...ත්‍රෙඩ් එකට අදාලව නියම දැනුමක් share කරපු එවුන් ටික හොයාගන්නත් නෑ...:(:(:(:(

    කවුද රාජය සේවකයට බනින්ඩ පටන් ගත්තෙ අපිද??????? එහෙමද කියන්නෙ?????? අද අනිල් ජාසිoහට, ඊයෙ අර පොන්න රුචිරය හමුදාපතිගෙ පොටෝ දදා කුනුහරපෙන් බැන්න , ඒව දාන වෙලාවෙ උබ කොහෙද උන්නෙ???? ඇයි ඒවට කට පුක වහගෙන ඉන්නෙ?????? හරියට හැසිරියල්ල අපිට එතකොට කියල දෙන්ඩ ඕන කමක් නැ.. :no::no::no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේක මචන් ඔය කියන තරම් ලොකුවට බෝ වෙන්නෙ නෑ.

    patient no. 1 (tour guide) ඌ උණ හැදිල සීගිරිය, දඹුල්ල නැගල දවස් දෙකකට පස්සෙ උන් ටික airport එකේ බස්සල තමයි IDH ගිහින් තියෙන්නෙ. ඒ වෙලත් උගෙන් බෝ උනේ තව එකෙක්ට විතරයි.

    කෙසෙල්වත්ත කේස් එක ටිකක් යුනීක්. ඒ ගෑනි ලෙඩ වෙලා සති දෙකක් විතර වෙනවා. උන් ඉන්න පර්චස් 20 කෑල්ලෙ පවුල් බර ගානක් ඉන්නව. ඒකයි වැඩි.. ඒත් ඉතින් හැදිල තියෙන්නෙ 40 ගානකටනෙ..

    අටලුගම, අකුරණ සීන් එහෙමත් ඔය වගේ ලොකුවට පටන් ගත්තට දැන් ඉවරයි. මේකත් එහෙම වෙයි.

    ටුවර් ගයිඩ් හිටියෙ මිගොඩ උගෙම ගෙදරක වෙනම බන්

    මුන් සෙට් එක ගැන හොයන්න ඔනෙ නැ නෙද ජනෙලෙන් ඔලුව දැම්මම අල්ලපු ගෙදරත් පෙනවා ඉට අල්ලපු ගෙයත් පෙනවානෙ :baffled:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113

    මේක මචන් ඔය කියන තරම් ලොකුවට බෝ වෙන්නෙ නෑ.

    patient no. 1 (tour guide) ඌ උණ හැදිල සීගිරිය, දඹුල්ල නැගල දවස් දෙකකට පස්සෙ උන් ටික airport එකේ බස්සල තමයි IDH ගිහින් තියෙන්නෙ. ඒ වෙලත් උගෙන් බෝ උනේ තව එකෙක්ට විතරයි.

    කෙසෙල්වත්ත කේස් එක ටිකක් යුනීක්. ඒ ගෑනි ලෙඩ වෙලා සති දෙකක් විතර වෙනවා. උන් ඉන්න පර්චස් 20 කෑල්ලෙ පවුල් බර ගානක් ඉන්නව. ඒකයි වැඩි.. ඒත් ඉතින් හැදිල තියෙන්නෙ 40 ගානකටනෙ..

    අටලුගම, අකුරණ සීන් එහෙමත් ඔය වගේ ලොකුවට පටන් ගත්තට දැන් ඉවරයි. මේකත් එහෙම වෙයි.
    ඔයා ඔය කියන විදියට වෙනවනම් හොදයි .
    දැන් infected කට්ටිය ඉක්මනට වැඩි වෙනවා .
    200 ඉදන් 300ට යන්න දවස් තුනයි ගියේ .
    ලග ගෙවල් වල ජිවත් වෙන කතාව ඇත්ත වෙන්න ඇති .
    එත් අපිත් දැන් වෙන රටවල් වල curve එක follow කරමින් ඉන්නේ .
    තවම හරියට කියන්න බැහැ මුකුත් .
    අපි තව සතියක් විතර බලමු .
     
    Status
    Not open for further replies.