corrugated box ගන්න තැනක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    corrugated box ටිකක් ගන්න ඕන වෙලා තියනවා

    තැනක් දන්නවද?

    custom ඒවා නෙවේ. උන්ගේ තියන ready made ඒවා. මට ඕන size එකට ආසන්නයෙන් යන ඒවා තිබ්බ නම් ඇති

    මට ඕන

    15*15*8 cm
    10*10*6 cm

    වගේ ඒවා

    එකකින් 200 ක් වගේ ඕන

    electronic-goods-packaging-box-500x500.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක පොඩි සයිස් එකක් නේ.ඕකට එච්චර වියදමක් යන්නේ නෑ බන්.ඩයි එක හදන්ඩ ඕනේ නම් රු 2500ක් යයි.ඉස්සරහටත් ඕඩර් දෙන ලීලාවෙන් ගියොත් ප්‍රින්ට් එකත් ගහලා ඩයි එකත් ෆ්‍රී කරලා දෙන උන් ඉන්නවා යුනිට් 200ක් තියෙනවා නම්. රට යවනවා නම් අඩුම ගානේ 4 ප්ලයි වත් ගනින්.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ඕක පොඩි සයිස් එකක් නේ.ඕකට එච්චර වියදමක් යන්නේ නෑ බන්.ඩයි එක හදන්ඩ ඕනේ නම් රු 2500ක් යයි.ඉස්සරහටත් ඕඩර් දෙන ලීලාවෙන් ගියොත් ප්‍රින්ට් එකත් ගහලා ඩයි එකත් ෆ්‍රී කරලා දෙන උන් ඉන්නවා යුනිට් 200ක් තියෙනවා නම්. රට යවනවා නම් අඩුම ගානේ 4 ප්ලයි වත් ගනින්.
    ela machan. samanyayen box ekakta kiyak wage yanawada? 200k gahuwoth. lankawa athule delivery walata
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ela machan. samanyayen box ekakta kiyak wage yanawada? 200k gahuwoth. lankawa athule delivery walata
    මෙහෙමයි.මේ වෙනකොට ප්‍රයිස් එක ගැන මට ගැරන්ට් කරන්ඩ බෑ.උපරිම 60ක් විතර යයි.