COSS LANKA PVT LTD වැල වෙයි.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    COSS LANKA PVT LTD වැල වෙයි????

    සිරසෙන් පතුරු ගහනවා නිවුස් වල:baffled::rofl::

    1-1-570x502.jpeg


    18.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෙච්ච දේ කියපන්කො අපිටත් දැනගන්න.. අපි news බලන්නෙ නෑනෙ බන්
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    G20 ආයතනයට සහ එහි හිමිකරු වන දිනේෂ් චන්දන මහතාට සහ G20 ආයතනයේ සේවක නියෝජිතාදින්ට එරෙහිව 2017 නොවැම්බර් මස 02 වන දින කොළඹ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කරන ලදි.

    කොළඹ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා මෙම වාරණ නියෝගය නිකුත් කළේය. නඩුව 2018 ජනවාරි 25 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නොතිසි නිකුත් කෙරුණි.

    ඒ COSS LANKA ආයතනය විසින් G20 ආයතනයට විරුද්ධව බුද්ධිමය දේපළ පනත යටතේ ගොනුකර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

    මෙම නඩුව මගින් පැමිණිලිකාර COSS LANKA ආයතනය ඉල්ලා සිටියේ COSS LANKA ආයතනයේ කීර්තිනාමයට හානියක් හෝ පාඩුවක් සිදුවන ආකාරයෙන් සහ / හෝ නිග්‍රහයක්, අපහාසයක්, අපකීර්තියක් සහ / හෝ අවතක්සේරුවක් සිදු වන ආකාරයෙන් සහ COSS LANKA ආයතනය පිළිබඳව මහජනතාව නොමග යැවීමේ අරමුණින් සහ අසත්භාවයෙන් කටයුතු කිරීම වළක්වාලමින් විත්තිකාර G20 ආයතනය සහ / හෝ එහි සේවක නියෝජිතාදීන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, විත්තිකාර G20 ආයතනය විසින් COSS LANKA ආයතනයට එරෙහිව පළකරන ලද පළකිරීම් වලට වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක් අයකර දෙන ලෙසත්ය.

    Lakbima.lk
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machan meke G eketede case eke,nathnam cos lanka eketede? lakbima paper eken gatte paper eke date eke dapanko.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද බන් අර තඩි ගෑනි.. හරහට තියල අරින්න ඕනේ.. කොස් දෙල් වෙලා වගේ දැන්.. මාර්කටින් පාර දරුණුවට යනකොට හිතුන ඔහොම හොර යක්කු වෙන්න ඇති කියල :rofl::angry: