counseling therapy කරන තැනක් තියෙනවද නුවර? මට පොඩ්ඩක් social phobia ගතියක් තියෙනවා. බෙහෙත් ගත්තට එහෙම අඩුවක් වුනෙත් නෑ මොකද වැඩිය මිනිස්සු ආශ්‍රයට යන්නෙ නැති නිසා. එක නිසා බැලුවේ එහෙම therapy කරන තැනක් නුවර තියෙනවද කියලා
communication awul machan. thaniyama inna eka thamai hoda eth apita anith minissu ekka communicate karanna wenawaneඉතින් මිනිස්සු අශ්රය කිරීමෙන් මොකක්ද ඔයා බලපොරොත්තු වෙන්නෙ?![]()
mbbs බේසිකයින්ගේ බේත් අහන්නෙ නෑ ඕකට, counselling වැඩ කොරන්නෙත් නෑ.counseling therapy කරන තැනක් තියෙනවද නුවර? මට පොඩ්ඩක් social phobia ගතියක් තියෙනවා. බෙහෙත් ගත්තට එහෙම අඩුවක් වුනෙත් නෑ මොකද වැඩිය මිනිස්සු ආශ්‍රයට යන්නෙ නැති නිසා. එක නිසා බැලුවේ එහෙම therapy කරන තැනක් නුවර තියෙනවද කියලා
අම්මෝ....අමෝ, මෙන්න හෙන තරුණයෙක් උපදෙස් දෙනවා.Bump
නහින දෙහින කාලෙ මොන කවුන්සලින්ද මුත්තෙ.
පන්සලකට ගියා නන් නරකද
මොනවාද දුන්න බෙහෙත් !!counseling therapy කරන තැනක් තියෙනවද නුවර? මට පොඩ්ඩක් social phobia ගතියක් තියෙනවා. බෙහෙත් ගත්තට එහෙම අඩුවක් වුනෙත් නෑ මොකද වැඩිය මිනිස්සු ආශ්‍රයට යන්නෙ නැති නිසා. එක නිසා බැලුවේ එහෙම therapy කරන තැනක් නුවර තියෙනවද කියලා
බෙන්සෝයි ඇන්ටියි වෙන්න ඇති, තව මල්ටිවිටමින් ලියයි, ඔච්චරයි , වෙන මොනාදමොනවාද දුන්න බෙහෙත් !!
Inbox කරපන්
veniz xr 75mgමොනවාද දුන්න බෙහෙත් !!
Inbox කරපන්
මාස 6 ක් වත් බොන්න ඕනී බන්.veniz xr 75mg
ow bn. anith eka mama minissu ekka interact uneth na. ehema unamath ba neda oka goda dannaමාස 6 ක් වත් බොන්න ඕනී බන්.
උබ මාසයක් නේද බිව්වේ
ඔහොම ඉක්මනට අඩු වෙන්නේ නෑ බන් මාස 6 ක් වත් අඩුම ගන්න ඕනී.ow bn. anith eka mama minissu ekka interact uneth na. ehema unamath ba neda oka goda danna
Mokakda bn karanna one ehenam. @pitiye.appu poddak kiyapnkombbs බේසිකයින්ගේ බේත් අහන්නෙ නෑ ඕකට, counselling වැඩ කොරන්නෙත් නෑ.
ඕක සියුම් කේෂ නාලිකා වල ලේ යන එක අඩු වුණාම එන ලෙඩක්.
බලහං උඹට ඉස් හොරි, කෙස් ඉදෙන හැලෙන, යටි පතුල් පැලෙන, නියපොතු කැත වෙන, වෙන හමේ ලෙඩ, කටේ දත් නරක් වීම වගේ ප්‍රශ්නත් ඇති
Kohenda kare machnමම counselling කලා group therapy කලා හරි ගියේ නෑ.