මට කවුන්සලිං කරන කෙනා මයින්ඩ්ෆුල්නස් කියල එක්සයිස් එකක් කරන්ඩ දුන්න
මගේ attention එක දුර්වල නිසා
මට ලොකු Cognitive imapairment එකකුත් තියෙනව..
අනේ මංද බොලව් අනිත් අය වගේ ජොබ් එකක් කරගන්ඩ මට කවදාවත් බැරි වෙයි..
සදහටම මෙහෙම තමා
මගේ attention එක දුර්වල නිසා
මට ලොකු Cognitive imapairment එකකුත් තියෙනව..
අනේ මංද බොලව් අනිත් අය වගේ ජොබ් එකක් කරගන්ඩ මට කවදාවත් බැරි වෙයි..
සදහටම මෙහෙම තමා

Last edited:

ආය ඒ පූස ආවෙ නෑ ?