Counselling

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    කෞන්සලර් උඹට මොකක්ද කරන්න කිව්වෙ ? අඹ ගස් වලට නැගල බුදියං ඉන්න පූසො දිහා බලං ඉන්න කිව්වද :baffled: ආය ඒ පූස ආවෙ නෑ ? :D

    ආයෙ දැක්කෙ නෑ බං..
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මන් කියන්නම් වැඩක් එළකිරි එකෙම ඇතිනෙ ජොබ් වලට කන්ටැක්ස් තියෙන එවුන් පඩි නැතත් හරි කමක් නහැ ජොබක් කරපන්
    කරලා බලපන් නිකන් .
    මාසයක් විතර ගිහිල්ලා.
    ප්‍රශ්නෙ විසඳන්න නම් ප්‍රශ්නෙට මූහුණ දෙන්න ඔනි බන්. ඔනිම දෙයක් එහෙමයි.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මන් කියන්නම් වැඩක් එළකිරි එකෙම ඇතිනෙ ජොබ් වලට කන්ටැක්ස් තියෙන එවුන් පඩි නැතත් හරි කමක් නහැ ජොබක් කරපන්
    කරලා බලපන් නිකන් .
    මාසයක් විතර ගිහිල්ලා.
    ප්‍රශ්නෙ විසඳන්න නම් ප්‍රශ්නෙට මූහුණ දෙන්න ඔනි බන්. ඔනිම දෙයක් එහෙමයි.


    ඒක තමා බං..
    මට සම්පූර්ණ වැඩේ බාර අරං කරන්ඩ බෑ.. කෙනෙක් යටතේ එයා කියන විදියට එයාට උදව්වක් විදියට වැඩ කරන්ඩ පුලුවන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,813
    66,348
    113
    සදගුරු තමා දන්නෙ නේ බං :D :baffled:
    උඹ අහපු උගෙ හොඳම මෙව්ව ටික එවපංකො මං තාම එකක්වත් ඇහුවෙ නෑ උගෙ ලුක් එක නං පට්ට :D

    :cool:

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,813
    66,348
    113
    ඇටෙන්ෂන් කියන්නෙ අවධානය

    කොග්නිටිව් ඉම්පෙයාමන්ට් කියන්නෙ දෙයක් මතක තියා ගන්ඩ බෑ, කරුණු ගලපල ගන්ඩ බෑ.. දෙයක් ඉක්මනට තේරුම් ගන්ඩ බෑ..

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක ටිකක් ඔලුවට ගන්න

    44539080_1228851923906084_4630681619395510272_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    TY :yes:

    ඇටෙන්ෂන් කියන්නෙ අවධානය

    කොග්නිටිව් ඉම්පෙයාමන්ට් කියන්නෙ දෙයක් මතක තියා ගන්ඩ බෑ, කරුණු ගලපල ගන්ඩ බෑ.. දෙයක් ඉක්මනට තේරුම් ගන්ඩ බෑ..

    තොට හොඳට ගොඩක් දේවල් මතක හිටිනවනෙ බං :confused: අවධානෙ එන්නැත්තං ස්මාට් ෆෝන් එහෙම පාවිච්චි කරනවද ? ගලෝල විසික් කරපං. ඕක මේ කල්චර් එකේ දැන් සෑහෙන ප්‍රශ්නයක් වීගෙන යන දෙයක්. පත්තර පිටුවක් එක දිගට කියවගන්න හෙන ගේමක් දෙන්න සිද්ධ වෙන පිරිසක් නිර්මාණය වීගෙන යන්නෙ social media අවභාවිතය නිසා :(

    https://www.goodreads.com/book/show/9778945-the-shallows

     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඒක තමා බං..
    මට සම්පූර්ණ වැඩේ බාර අරං කරන්ඩ බෑ.. කෙනෙක් යටතේ එයා කියන විදියට එයාට උදව්වක් විදියට වැඩ කරන්ඩ පුලුවන්


    ඒක තමා කිව්වෙ වෙනසකටත් එක්ක බලපන් ගිහින් පඩි නැතුව මාසයක් වැඩ කරන්න.

    මෙහෙම කරපන් මුලින්ම උඹෙ බොසා වෙන එකාට තත්වෙ කියපන්. ඒ තත්වෙන් මිදෙන්න ඔනි කියලත් කියපන් ඒකට උදව්වක් විදියට වැඩ දෙන්න කියපන් පඩි නැතුව.
    මාස දෙකක් තුනක් යද්දි උඹට වෙනසක් තෙරෙවිනෙ ?

    වෙනසක් තෙරුණොත් පඩියක් එක්ක ස්ථිර වෙයන්.

    මන් දන්නෙ නැහැ මේක සාර්ථක වෙයිද කියලා. ගේ ලඟ තියෙන තැනකට පලයන්.