Couple sims මාසෙටම 100 සිම් දෙකේම මිල රු 1000

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
HAMBAAA WESAAWAA MEKEE KOLLANAWA AMARAUWE DANAWA


HORAAA ETISALAT HAMBAYANTA KADE PALA


PONZZZZ

ගෙදර මිනිස්සුන් එක්ක කථාකරන විදිහට කථා කරල තමන්ගේ පහත් කම පෙන්න්න එපා මෙතන ඕන කෙනෙක් ඉන්නවනම් ගනී , උවමනා නැත්නම් පාඩුවේ ඉන්න ,මාසෙට බර ගානක් වියදම් කරල රීලෝඩ් දානවට වඩා රු 100කට මාසෙම කථා කරන එක හැමෝටම වාසියි කගෙන් වත් රුපියලක් වත් වැඩිපුර අරගෙන නැහැ ,ගන්නේ නැවත ලබා ගත හැකි තැන්පතු මුදල විතරයි
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕකේ මල් කඩන්න විතරනේ මැසේජ් ෆ්‍රී නෑනේ බන් ඒකනේ අවුල :baffled: