Couples in the bus

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    අර 21ටද කොහෙද අඩු couple බස් එකේ ගියොත් පරිවාසෙට දාන වීඩියො එක දාපන්කො ලග තියන එකෙක්

    Edit: photo එක attach කරල තියනවා :)
     

    Attachments

    • 01F78BD1-AB6B-42F1-BF3D-074E814309F8.jpeg
      01F78BD1-AB6B-42F1-BF3D-074E814309F8.jpeg
      62.4 KB · Views: 72
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඒක ආතල් එකට හදපු පෝස්ට් එකක්.විඩියෝ එකක් නැහැ
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    ඒක ආතල් එකට හදපු පෝස්ට් එකක්.විඩියෝ එකක් නැහැ
    එතකොට එහෙම නීතියක් නැද්ද? අද ඔහොම scene එකක් උනා. කට අරින්න කලින් නීතිය දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනෙ :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    එතකොට එහෙම නීතියක් නැද්ද? අද ඔහොම scene එකක් උනා. කට අරින්න කලින් නීතිය දැනගෙන ඉන්න එක කෝකටත් හොදයිනෙ :)

    අපෝ උබ බස් වල යන උන්ට සදාචාරය කියලා දෙන්න ගියාද අර uncle ලා වගේ ? :dull:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    අපෝ උබ බස් වල යන උන්ට සදාචාරය කියලා දෙන්න ගියාද අර uncle ලා වගේ ? :dull:
    නෑ නෑ මට උන වැඩක්.බලන්නත් ලැජ්ජයි කියාගෙන ගියා වයසක ගෑනු කෙනෙක්. කට අරින්න කලින් නීතිය දැනගෙන ඉන්න ඕනි හින්දයි ඇහුවෙ :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    කෙලින්ම රූම් අදින්න අරහෙ මෙහෙ අගරංජන් එපා කියලා කියන්නේ.. බැදපු උන් බස්1 ඇතුළේ වෙලීගෙන යන්නේ නෑනේ...
     
    • Like
    • Haha
    Reactions: san2d3 and dilann

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    කෙලින්ම රූම් අදින්න අරහෙ මෙහෙ අගරංජන් එපා කියලා කියන්නේ.. බැදපු උන් බස්1 ඇතුළේ වෙලීගෙන යන්නේ නෑනේ...
    එච්චර දෙයක් කරේ නෑ බන්. පොඩි කිස් එකක් ඕක බලන්න අමාරුයි වගේ නන් අහක බලාගන්න පුලුවන්නෙ. :dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,652
    113
    33
    Kalutara
    විනය හා කල්ක්‍රියා අමාත්‍ය කියල එකෙකුත් නෑනේ. ඔව්ව මේ සාකසම් පෝස්ට් නේ. විනය තකා.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    අනික පිළිකුල් කියන්නේ මොකද්ද බන් ?? හොටු පෙරාගෙන වගේද ?? :dull:
    දැන් එතකොට අපි හැමදාම වගේ කවුරුත් ලග නැති වෙලාව බලලා පිළිකුල් දේවල් ද බලන්නේ ??

    21ට වැඩි උන්ට පුලුවන්ද ඔය කියන විදියට යන්න ?