වෙබ් එකේ පැකේජ් ගොඩක් තියෙනවා.සිම් එක ගෙදරට තැපැල් කරාම බැංකුවට අදාල ගාන ගෙවන්න කියලා විස්තර එවනවා.ගෙව්වට පස්සේ සිම් එකට අපි ගෙවීම් කරපු පැකේජ් එකම ලැබෙනවද? මේකන් ගත්ත අය ඉන්නවද?