මචන් ලංකාවෙ courier services සති අන්ත වලත් වැඩ කරනවද?
Pronto වගේ එකකට හෙට පොඩි package එකක් දුන්නොත් ඉරිද හවස වෙද්දිවත් deliver කරගන්න පුළුවන් වෙයිද?
Pronto වගේ එකකට හෙට පොඩි package එකක් දුන්නොත් ඉරිද හවස වෙද්දිවත් deliver කරගන්න පුළුවන් වෙයිද?

kamak na ehenam ekko bus ekema gihin denawa. wadu durak na mathara machan. thanks hamotama