Udemyසිංහලු උබල කරන Coursera courses linkedin දානවද? මොන කෝසස්ද දාන්නෙ මොනවද නොදා ඉන්නෙ?
තව මොනවද කෝසරා වගේ පිලිගැනීමක් තියෙන වෙබ්සයිට්.
මේවා මචන් ඊගෙන ගන්න හොද උනාට ලොකුවට පිලිගැනීමක් නෑ නේද?Udemy
Codecamp
Ording project
Freecodecamp
Thank you. Coursera වලත් uni වලින්නෙ courses offer කරන්නෙ edx වගේ.Coursera වලට පිලිගැනීමක් තියෙනවා
ඕවට කියන්නේ MOOC කියලා
MOOC වලට හොදම https://www.edx.org/ & https://ocw.mit.edu/
LinkedIn දාන්න
MOOC stands for "Massive open online course"
Iganaganna supiri piliganima neme danuma onnam owath hodaiමේවා මචන් ඊගෙන ගන්න හොද උනාට ලොකුවට පිලිගැනීමක් නෑ නේද?
Coursera ඒවත් මහ ලොකුවට පිළිගන්නේ නෑ.. Self paced courses නේ.. ඕවයින් ගන්න දැනුම, කරන projects තමා ගොඩක් වැදගත්.. Certificates ටික plus point එකක්..මේවා මචන් ඊගෙන ගන්න හොද උනාට ලොකුවට පිලිගැනීමක් නෑ නේද?
Thank you. Coursera වලත් uni වලින්නෙ courses offer කරන්නෙ edx වගේ.
MIT Open coursewave එකේ course එකකට enroll වෙන්නෙ කොහොමද බන්
------ Post added on Aug 10, 2022 at 5:41 PM
university වලට අමතරව Microsoft, Google, Facebook, IBM වල courses වගයක් ඕකට(Coursera) move කරාThank you. Coursera වලත් uni වලින්නෙ courses offer කරන්නෙ edx වගේ.
e-learning platform වලින් ලොකුම පිලිගැනීමක් ඇති Udacity nano degree එකටමේවා මචන් ඊගෙන ගන්න හොද උනාට ලොකුවට පිලිගැනීමක් නෑ නේද?
Ow ow eka atta bn mn me dawaswalat Udemy ekk karanawa. Linkedin dannadda poddak loku seen neh ekeIganaganna supiri piliganima neme danuma onnam owath hodai
Self paced නැති ඒවා මොනවද? අනික self paced වෙන එකේ අවුල මොකක්ද?Coursera ඒවත් මහ ලොකුවට පිළිගන්නේ නෑ.. Self paced courses නේ.. ඕවයින් ගන්න දැනුම, කරන projects තමා ගොඩක් වැදගත්.. Certificates ටික plus point එකක්..
Programming වලට මේ වගේ project based මොනවද තියෙන්නෙ?university වලට අමතරව Microsoft, Google, Facebook, IBM වල courses වගයක් ඕකට(Coursera) move කරා
check out the Professional certificate category
e-learning platform වලින් ලොකුම පිලිගැනීමක් ඇති Udacity nano degree එකට
හැබැයි ඔය ඔක්කොටම වඩා පිලිගැනීමක් ලැබෙන්නේ කරන project වලට
eg : for web dev - https://www.theodinproject.com/
Self paced ඒවායේ monitoring නෑ නේ.. මන් coursera එකේ machine learning course එකක් කළා ඉස්සර.. Net එකේ තියෙන code කොපි කර කර දදා ගියා assignments වලට.. Course certificate එකත් අරන් linkedin දැම්ම.. පස්සෙ මට ඒක චොර වැඩක් කියල හිතිලා linkedin එකෙන් ගැලෙව්වා.. සමහර එවුන් certificate ගන්නෙ ඔය විදිහට නේ.. ඉතින් ලොකු විශ්වාසයක් නෑ ඒවා ගැනත්..self paced වෙන එකේ අවුල මොකක්ද?
නෑ නෑ එහෙම කැපී පෙනිල්ලක්නන් නෑ. මට ඕනෙ කරන එක එක පාර ටිකක් පිලිගැනීමක් තියෙන එකක්ම කරන්න. දැන් මේ linkedin සිද්දිය ටිකක්නැගල යනවනෙ. මම එච්චර ජොබ් පස්සෙ පන්නන මනුස්සයෙකුත් නෙමෙයි.Self paced ඒවායේ monitoring නෑ නේ.. මන් coursera එකේ machine learning course එකක් කළා ඉස්සර.. Net එකේ තියෙන code කොපි කර කර දදා ගියා assignments වලට.. Course certificate එකත් අරන් linkedin දැම්ම.. පස්සෙ මට ඒක චොර වැඩක් කියල හිතිලා linkedin එකෙන් ගැලෙව්වා.. සමහර එවුන් certificate ගන්නෙ ඔය විදිහට නේ.. ඉතින් ලොකු විශ්වාසයක් නෑ ඒවා ගැනත්..
අවුල් කියල නෙවෙයි කියන්නෙ.. ඒවා තිබ්බම කැපී පේනවා කියල හිතන්න එපා කියල..