Courses වගයක් කරන්න උදව් ඕනේ
යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.....
අපිට ඉතින් මොකක් හරි ප්රශ්නයක් මතුඋන ගමන්ම අපි එන්නේ ඉතින් මේ එළකිරියටනේ..මන් පාඨමාලා වගයක් කරන්න හිතාගෙනයි ඉන්නේ..ඔයාල ඒවා කරලා එහෙම තියෙනවනම් මට පොඩ්ඩක් ඒවගේ විස්තරයක් කියන්න යාලුවනේ
1) දැනට කරන්න හොඳම phone course එකක් කරන්න තියෙන්නේ කොහෙද??
2) LCD,LED Monitor/TV repair කරන්න හොඳ Course එකක් ??
3) WEB Developing & Designing Course එකක් කරන්න හොඳ තැනක්
අනේ යාලුවනේ මේවා ඔයාලා කරලා තියෙනවනම් මට කියන්න,මේක තව කෙනෙක්ටත් ප්රයෝජනයක් වෙන්න පුළුවන්.ඔයාලා දන්නේ නැත්නම් bump එකක් හරි දාල යන්න