Courses වගයක් කරන්න උදව් ඕනේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Courses වගයක් කරන්න උදව් ඕනේ

    යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.....:)
    අපිට ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් මතුඋන ගමන්ම අපි එන්නේ ඉතින් මේ එළකිරියටනේ..මන් පාඨමාලා වගයක් කරන්න හිතාගෙනයි ඉන්නේ..ඔයාල ඒවා කරලා එහෙම තියෙනවනම් මට පොඩ්ඩක් ඒවගේ විස්තරයක් කියන්න යාලුවනේ

    1) දැනට කරන්න හොඳම phone course එකක් කරන්න තියෙන්නේ කොහෙද??

    2) LCD,LED Monitor/TV repair කරන්න හොඳ Course එකක් ??

    3) WEB Developing & Designing Course එකක් කරන්න හොඳ තැනක්

    අනේ යාලුවනේ මේවා ඔයාලා කරලා තියෙනවනම් මට කියන්න,මේක තව කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්.ඔයාලා දන්නේ නැත්නම් bump එකක් හරි දාල යන්න
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Bump
    WA1ut.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    WEB Developing & Designing Course
    menna meka supiriyatama karaganna...aniwa online money hoyanna puluwan lassanata..onikamin karaganna..:yes:

    mamanan oya ekama course ekkawathfollow karala nehe...:baffled:

    danna aya udawwak dewi.
     

    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    Web Courses thiyanawa Colombo Campus eke.


    Advanced Multimedia Web Design & Development Techniques
    (08 days)
    22,500/=
    14th October 2012

    Dynamic Web Application Development with PHP & MySQL
    (08 days)
    25,000/=
    14th October 2012

    Wadi visthara methanin ganna : http://www.ucsc.lk/training
     
    Last edited: