Covid ආයුර්වේද වෛද්‍ය උපකාරක සේවය

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    machan meka gana umbe adahasa mokak da, ?

    fb_img_1628998686228-jpg.139168
    බාරගත්තු එක ලෙඩෙක් වත් දොස්තර වාට්ටු යවල නෑ - බාර නොගෙන දොස්තර වාට්ටු යන්නය කියල කියපු ලෙඩ්ඩු ඉන්නවා. මොකද එයාලා අවුරුදු ගණන් එක එක දොස්තර පෙති බීලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය රොඩ්ඩටම කෙළවගත්තු අය - එහෙම අයට සාමාන්ය බේත් කෙරුවට අහන්නෙ නෑ - ඒ අයට හරියන්නෙ රස ඖෂධ කියන රත්තරන් රිදී රසදිය වගේ ලෝහ වල විෂ මරල හදන බේත් - ඒවා හදන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවට රජයෙන් ප්‍රතිපාදන දීලා නෑ - ඒ නිසා ඒ වගේ ලෙඩ්ඩු බාරගෙන කළමණාකරණය කරන්න ආයුර්වේද රෝහල් වලට බෑ. ඒ නිසයි ඒ වගේ ලෙඩ්ඩු බාරනොගෙන දොස්තර වාට්ටු වලට යවන්නේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Machan, mata covid hadila dan dawas 19k wenawa , tama angata mara unfit, bara kilo 8k adu wela,
    The ekak hadagathtath mahansi gathiyak tiyanawa .
    Mekata beth mukuth nadda ban?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Machan, mata covid hadila dan dawas 19k wenawa , tama angata mara unfit, bara kilo 8k adu wela,
    The ekak hadagathtath mahansi gathiyak tiyanawa .
    Mekata beth mukuth nadda ban?
    ඕන තරම් තියෙනවා - ඔයාට ලඟම දේශීය වෛද්‍යවරයා හෝ ආයුර්වේද ප්‍රජා සෞඛ්ය නිලධාරියාව සම්බන්ධ කරගන්න ඕනා. එයාලා ඔයාගෙ ප්‍රතිශක්තිය වැඩි වෙන්න ප්‍රතිකාර ලබා දෙයි. දවස් 3ක් වගේ යද්දි ආයේ ඇඟට ගැම්ම එනවා. තව පාරක් ලෙඩේ හැදෙන එකකුත් නෑ.