බාරගත්තු එක ලෙඩෙක් වත් දොස්තර වාට්ටු යවල නෑ - බාර නොගෙන දොස්තර වාට්ටු යන්නය කියල කියපු ලෙඩ්ඩු ඉන්නවා. මොකද එයාලා අවුරුදු ගණන් එක එක දොස්තර පෙති බීලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය රොඩ්ඩටම කෙළවගත්තු අය - එහෙම අයට සාමාන්‍ය බේත් කෙරුවට අහන්නෙ නෑ - ඒ අයට හරියන්නෙ රස ඖෂධ කියන රත්තරන් රිදී රසදිය වගේ ලෝහ වල විෂ මරල හදන බේත් - ඒවා හදන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවට රජයෙන් ප්‍රතිපාදන දීලා නෑ - ඒ නිසා ඒ වගේ ලෙඩ්ඩු බාරගෙන කළමණාකරණය කරන්න ආයුර්වේද රෝහල් වලට බෑ. ඒ නිසයි ඒ වගේ ලෙඩ්ඩු බාරනොගෙන දොස්තර වාට්ටු වලට යවන්නේ.machan meka gana umbe adahasa mokak da, ?
![]()
