ඒඩ්ස් නිට්ටාවට හොද කරාද?ඒ දෙකටම බේත් හදලා සනීප කොරපු ලෙඩ්ඩු තාම යහතිනුත් ඉන්නවා ජීවතුන් අතර.
ඒඩ්ස් නිට්ටාවට හොද කරාද?ඒ දෙකටම බේත් හදලා සනීප කොරපු ලෙඩ්ඩු තාම යහතිනුත් ඉන්නවා ජීවතුන් අතර.
එක්කෙනෙක්ට එහෙම හොද කොරන්න අවස්ථාව ලැබුණා - එයා අදටත් නීරෝගීව යහතින් ඉන්නවා.ඒඩ්ස් නිට්ටාවට හොද කරාද?
ඊට කලින් චීනෙට හම්බ වෙන්න ඕනා - එයාලා තමා කොරෝනා වැනසුවේ කසාය වලින් මුල් වරට.මේ පාර නොබෙල් ත්‍යාගය ලංකාවට එහෙනම්
ඊට කලින් චීනෙට හම්බ වෙන්න ඕනා - එයාලා තමා කොරෝනා වැනසුවේ කසාය වලින් මුල් වරට.
ඒ හිංදා නේ ඒ වෙනුවට දෙහි කොළ දෙගුණ කොරලා ගන්න කියන්නේ.යකිනාරං ටිකත් වද කරන්න වගේ හදන්නේ
LOL corona kiyane hoda karanne beri ledan neme yako. Meka nikanma hoda wenawa antibody tiyanwa godan ayata. moda minissu.නෑ නෑ - යකිනාරං - එක නැත්තම් දෙහි කොළ ප්‍රමාණය දෙගුණ කරනවා - ඔය covid positive අයට විතරයි - අනික් අයට නෙවි.