Covid ආසාදිතයන් සඳහා - යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් බෙහෙත

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඊට කලින් චීනෙට හම්බ වෙන්න ඕනා - එයාලා තමා කොරෝනා වැනසුවේ කසාය වලින් මුල් වරට.

    චීනෙ කියන්නෙත් ඉතින් අපිටමනෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකිනාරං ටිකත් වද කරන්න වගේ හදන්නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෑ නෑ - යකිනාරං - එක නැත්තම් දෙහි කොළ ප්‍රමාණය දෙගුණ කරනවා - ඔය covid positive අයට විතරයි - අනික් අයට නෙවි.
    LOL corona kiyane hoda karanne beri ledan neme yako. Meka nikanma hoda wenawa antibody tiyanwa godan ayata. moda minissu.😂 critical wenne bohoma tika denekutai.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මතකද කොවිඩ් එන්නත් කලින් වෙද්දු සෙට් එකක් facebook එකේ පොස්ට් ගැහුවා කොවිඩ් වලට බෙහෙත් හොයාගත්ත කියල? ඉස්පිරිතාල වල ඇඳන් මදි නම් වැඩි වෙන ලෙඩ්ඩු සෙට් එක ගානෙ යවන්න තියෙන්නේ මේ වේසවොන්ගේ ගෙවල් වලට.
     
    • Haha
    Reactions: Dr.Amdan