Covid තියෙන එකෙක් හම්බුණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කොල්ල නේ කුලී ගෙදර සල්ලි දෙන්න දෙන්න අම්මා උගේ ගෙදරට ගියා සතියක් තිස්සේ උගේ ගෙදර වහලා තිබ්බේ. මිදුලේ ඉදලා කතා කලාම උන් එලියට ඇවිල්ලා කිව්වා Covid කියලා ගෙදර මිනිහට, ගෑනිට නෑ කිව්වා. ලගට ගියේම නෑ අම්මා දුරින් ඉදලා කතා කරලා අත දික් කරලා දුන්න සල්ලි ඊට පස්සේ සුටුස් ගාලා හැරුණා උන්ගේ ගෙදර ඇතුලට ගියේ නෑ අම්මා සර්ජිකල් මාර්කස් දාලා හිටියේ අම්මා, මම හිටියේ පාරට වෙලා

    විනාඩි 10 අඩු කාලයකදී ගෙදර ආවා, ගෙදරට ඇවිල්ලා සාමාන්‍ය දෙයක් වගේ කියන්න ගත්තා අම්මා උන්ට Covid තිබ්බා කියලා මට පට්ට තද උණා ගිහින් නාගෙන එන්න කිව්වා ඊට පස්සේ මමත් නෑවා.

    කලින් එන්නත් දෙකයි , බුස්ටරේ ගහලා ඉන්නේ අපි, අර ගෙදර උන්නම් ගැහුවේ නෑ කියලා පට්ට Up එකේ හිටියේ උන්ට දැන් සැප ඇති.

    Covid තියෙනවා කියලා අඩුම දැන්වීමක් දාලා තිබ්බේ නෑ ගෙදර , ගෙදර උනුත් එළියේ හිටියේ බය කරන්න කිව්වා ද දන්නේ නෑ කිසි ලෙඩක් තිබ්බේ නෑ උන්ට ඇදුම ලෙඩේ තියෙනවා Covid හදුනා නම් ඔහොම ඉන්න බෑ උන්ට අනිත් එක.

    අවුලක් වෙයිද මචන්ලා ?

    covid ආපු දවසේ ඉදලා හොදටම පරිසන් උණා , පොදු ප්‍රවාහනය භාවිතා කරේම නෑ Three Wheel වල ගියේ ආවේ ෆේස් shild දාලා , කොන්ඩේ කැපුවේ අම්මට කියලා සෙනග ඉන්න තැන් වලට ගියේම නෑ කුලී ගෙදර උන් නිසා තමා වැරදුනේ ඊලග පාර Account Number එකක් ඉල්ලගෙන සල්ලි දාලා දෙන්න ඕනේ උන්ට.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැවම ඔක්කොම හරිද යකො ?
    අවුලක් නැහ් හබැයි සර්ජිකල් මාස්ක් වල ෆිල්ටරෙශන් අඩුයි ඔමික්‍රොන් එක්කහ් බලද්දි ..
    සිම්ටම්ස් එනවා නම් දවස් 2න් එනවා
    උන සෙමත් එක්ක ඔලුව රිදෙනවා .. ඔක තමා මුලින් එන්නෙහ්
    බුස්ටරේ ගහලා නම් කොහොමත් අවුලක් නැහ් ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොනවද හුට්ටෝ ඔච්චර සල්ලි හොයල කුලී ගෙවල්වලද යකෝ ඉන්නේ තාම ..
    අනික යකෝ cash ගිහින් දෙනවද උන්ට ලාබෙට හදල දීපන්කො online portal එකක් :LOL:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    නැවම ඔක්කොම හරිද යකො ?
    අවුලක් නැහ් හබැයි සර්ජිකල් මාස්ක් වල ෆිල්ටරෙශන් අඩුයි ඔමික්‍රොන් එක්කහ් බලද්දි ..
    සිම්ටම්ස් එනවා නම් දවස් 2න් එනවා
    උන සෙමත් එක්ක ඔලුව රිදෙනවා .. ඔක තමා මුලින් එන්නෙහ්
    බුස්ටරේ ගහලා නම් කොහොමත් අවුලක් නැහ් ...
    නාන්න කියලා හැමෝම කියනවා මචෝ එක නිසා නාන්නේ එක කරලා වැඩක් නැද්ද ?
    KN 95 තමා හැමදාම දැම්මේ මගේ කනේ කලාදුරු තද වෙනවා. ENT ඩොක්ට කිව්වා මට KN 95 එක කණ ඇදෙන නිසා වෙන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ සර්ජිකල් එක දාන්න කියලා එක දැම්මට පස්සේ ඒ ලෙඩේ හැදුනේ නෑ මට. එක නිසා සර්ජිකල් එකට මාරු උනේ. කලින් නම් සර්ජිකල් එකයි KN 95 Face shiled එකයි දෙකම දැම්මා. ඔළුව රිදිල්ල අවොත් තමා බලන්න වෙන්නේ අපිට ඇදුම ලෙඩේ තිබිලා ඉස්සර බෙහෙත් අරගෙන හොද වෙලා තියෙනවා එත් ඉදලා හිටලා සේම එනවා එකට බෙහෙත් තියාගෙන බොනවා ඒ වෙලාවට. බුස්ටරේ ගහලා ඉන්නේ thank you මචෝ

    මොනවද හුට්ටෝ ඔච්චර සල්ලි හොයල කුලී ගෙවල්වලද යකෝ ඉන්නේ තාම ..
    අනික යකෝ cash ගිහින් දෙනවද උන්ට ලාබෙට හදල දීපන්කො online portal එකක් :LOL:

    ලක්ෂ ගනම් හොයන්න බෑ මචෝ Hosting කරලා ඒවා නඩත්තු වලට Monthly Server වලටයි Software වලටයි ගෙවනකොට ලොකු ලාබ නෑ ගොඩක් අය හිතං ඉන්නේ එහෙම. එත් අපි ගැන දන්නේ අපිනේ :D Account Number ඉල්ලලා Online දාල දෙනවා උන්ට ඊලග පාර
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මචෝ අපේ ගෙදර සේරටම ගිය සතියේ ඉදන් කොරෝනා හැදිලා ඉන්නේ ගෙදර හැමෝම වැක්සින් (ෆයිසර් ) දෙකම ගහලා ඉන්නේ ඒත් හැදුනා දුව විතරයි බුස්ටර් එක ගහලා තිබුනේ එයාට තමයි ඉස්සල්ලම හැදුනේ. හැබැයි එයාට දවස් දෙකෙන් හොදටම හොද උනා. අපිට නම් හොදටම උණයි උගුර රිදෙන්නයි ඇග රිදෙන්නයි ගත්තා. (ඇග රිදෙන එක තමයි දරාගන්නම බැරි උනේ )බාලම පුතාට අවුරුදු පහයි එයාට එක වැක්සින් එකක්වත් ගහලා තිබුනේ නෑ එයාට උණ ගත්තා හොදටම. දැන් නම් අපි හැමෝටම හොදයි.ඒ නිසා ඕනවට වඩා බයවෙන්න එපා කොල්ලෝ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචෝ අපේ ගෙදර සේරටම ගිය සතියේ ඉදන් කොරෝනා හැදිලා ඉන්නේ ගෙදර හැමෝම වැක්සින් (ෆයිසර් ) දෙකම ගහලා ඉන්නේ ඒත් හැදුනා දුව විතරයි බුස්ටර් එක ගහලා තිබුනේ එයාට තමයි ඉස්සල්ලම හැදුනේ. හැබැයි එයාට දවස් දෙකෙන් හොදටම හොද උනා. අපිට නම් හොදටම උණයි උගුර රිදෙන්නයි ඇග රිදෙන්නයි ගත්තා. (ඇග රිදෙන එක තමයි දරාගන්නම බැරි උනේ )බාලම පුතාට අවුරුදු පහයි එයාට එක වැක්සින් එකක්වත් ගහලා තිබුනේ නෑ ඒත් එයාට උණ ගත්තා හොදටම. දැන් නම් අපි හැමෝටම හොදයි.ඒ නිසා ඕනවට වඩා බයවෙන්න එපා කොල්ලෝ.
    හරි thank you macho

    ela macho
     
    • Like
    Reactions: Ryan08

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    matath haduna omicron wenna ati antigen eka witri kale..daws 4i ugura ridune..ita passe kisi amauwak na...ehema danum dunnama dan phi karayo en na ban unta dan oka kiwama ganan ganneth na..dan omicron just a hembirisawak baya wennath epa..eth parissam weyan mcn
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බය නැතුව ඉඳපන් එහෙම බෝවෙන්නෙ නෑ. මූනට කැස්සනං හරි, කිබුහුමක් යැව්වොත් හරි, උන් අල්ලපු දෙයකින් ඇරෙන්න ඔය සිද්දියෙදි උඹලට බෝවෙන්න කිසිම හේතුවක් නෑ
     
    • Like
    Reactions: Nadun26 and Ryan08

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නාන්න කියලා හැමෝම කියනවා මචෝ එක නිසා නාන්නේ එක කරලා වැඩක් නැද්ද ?
    KN 95 තමා හැමදාම දැම්මේ මගේ කනේ කලාදුරු තද වෙනවා. ENT ඩොක්ට කිව්වා මට KN 95 එක කණ ඇදෙන නිසා වෙන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ සර්ජිකල් එක දාන්න කියලා එක දැම්මට පස්සේ ඒ ලෙඩේ හැදුනේ නෑ මට. එක නිසා සර්ජිකල් එකට මාරු උනේ. කලින් නම් සර්ජිකල් එකයි KN 95 Face shiled එකයි දෙකම දැම්මා. ඔළුව රිදිල්ල අවොත් තමා බලන්න වෙන්නේ අපිට ඇදුම ලෙඩේ තිබිලා ඉස්සර බෙහෙත් අරගෙන හොද වෙලා තියෙනවා එත් ඉදලා හිටලා සේම එනවා එකට බෙහෙත් තියාගෙන බොනවා ඒ වෙලාවට. බුස්ටරේ ගහලා ඉන්නේ thank you මචෝ

    ලක්ෂ ගනම් හොයන්න බෑ මචෝ Hosting කරලා ඒවා නඩත්තු වලට Monthly Server වලටයි Software වලටයි ගෙවනකොට ලොකු ලාබ නෑ ගොඩක් අය හිතං ඉන්නේ එහෙම. එත් අපි ගැන දන්නේ අපිනේ :D Account Number ඉල්ලලා Online දාල දෙනවා උන්ට ඊලග පාර
    එහෙනං ලබ්බබ්ට යකෝ අරන්නේ .. කුලී වැඩ කරපංකෝ ඊට වඩා හම්බෙනව ,,
     
    • Like
    Reactions: Nadun26

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    කොල්ල නේ කුලී ගෙදර සල්ලි දෙන්න දෙන්න අම්මා උගේ ගෙදරට ගියා සතියක් තිස්සේ උගේ ගෙදර වහලා තිබ්බේ. මිදුලේ ඉදලා කතා කලාම උන් එලියට ඇවිල්ලා කිව්වා Covid කියලා ගෙදර මිනිහට, ගෑනිට නෑ කිව්වා. ලගට ගියේම නෑ අම්මා දුරින් ඉදලා කතා කරලා අත දික් කරලා දුන්න සල්ලි ඊට පස්සේ සුටුස් ගාලා හැරුණා උන්ගේ ගෙදර ඇතුලට ගියේ නෑ අම්මා සර්ජිකල් මාර්කස් දාලා හිටියේ අම්මා, මම හිටියේ පාරට වෙලා

    විනාඩි 10 අඩු කාලයකදී ගෙදර ආවා, ගෙදරට ඇවිල්ලා සාමාන්‍ය දෙයක් වගේ කියන්න ගත්තා අම්මා උන්ට Covid තිබ්බා කියලා මට පට්ට තද උණා ගිහින් නාගෙන එන්න කිව්වා ඊට පස්සේ මමත් නෑවා.

    කලින් එන්නත් දෙකයි , බුස්ටරේ ගහලා ඉන්නේ අපි, අර ගෙදර උන්නම් ගැහුවේ නෑ කියලා පට්ට Up එකේ හිටියේ උන්ට දැන් සැප ඇති.

    Covid තියෙනවා කියලා අඩුම දැන්වීමක් දාලා තිබ්බේ නෑ ගෙදර , ගෙදර උනුත් එළියේ හිටියේ බය කරන්න කිව්වා ද දන්නේ නෑ කිසි ලෙඩක් තිබ්බේ නෑ උන්ට ඇදුම ලෙඩේ තියෙනවා Covid හදුනා නම් ඔහොම ඉන්න බෑ උන්ට අනිත් එක.

    අවුලක් වෙයිද මචන්ලා ?

    covid ආපු දවසේ ඉදලා හොදටම පරිසන් උණා , පොදු ප්‍රවාහනය භාවිතා කරේම නෑ Three Wheel වල ගියේ ආවේ ෆේස් shild දාලා , කොන්ඩේ කැපුවේ අම්මට කියලා සෙනග ඉන්න තැන් වලට ගියේම නෑ කුලී ගෙදර උන් නිසා තමා වැරදුනේ ඊලග පාර Account Number එකක් ඉල්ලගෙන සල්ලි දාලා දෙන්න ඕනේ උන්ට.
    Boostare gahuwa nam aulak na, Yaluwek innawa utai wifetai haduna, wife booster eka gahala na e hinda poddak amaru una, yaluwata nam mukuth aulak thibbe na, ugura kasanawa arenna
     
    • Like
    Reactions: Nadun26

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo

    කොවිඩ් කියන්නෙ ඒඩිස් නෙවෙයි බන්.ම්නිස්සු එක්ක ශේප් එකේ හිටපන්.
     
    • Love
    • Like
    Reactions: Nadun26 and HAneo

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    mask dala atha paya hodala hitiya nam godak welawata awlak wenne ne.

    mama close contact 5kin beruna. godak un unta tibila pcr karala tiyenakota kiyanne enthuwa hitapu un. result enakota positive. ekek ekka nam mama peya 4k wage ekama thna weda karanna una. ac room ekak. hebei mama dual mask dala, monawa hethuwakata wath mask nam gelewee ne. baya novi hitapan
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    matath haduna omicron wenna ati antigen eka witri kale..daws 4i ugura ridune..ita passe kisi amauwak na...ehema danum dunnama dan phi karayo en na ban unta dan oka kiwama ganan ganneth na..dan omicron just a hembirisawak baya wennath epa..eth parissam weyan mcn
    හ්ම්ම්

    බය නැතුව ඉඳපන් එහෙම බෝවෙන්නෙ නෑ. මූනට කැස්සනං හරි, කිබුහුමක් යැව්වොත් හරි, උන් අල්ලපු දෙයකින් ඇරෙන්න ඔය සිද්දියෙදි උඹලට බෝවෙන්න කිසිම හේතුවක් නෑ
    හරි මචෝ

    Online transfer karahan eelanga maase indan
    ඔව් එහෙම තමා කරන්නේ

    යකෝ මේ බස් වලයි කෝච්චි වලයි කොරෝනා කාරයෝ එක්ක තෙරපි තෙරපි යන එවුන් කොහොම බය වෙන්න ඔනෙද ඔහොම බලද්දි
    හ්ම්ම් ඒ අයට හැදිලා ඇති නේද ? මම දන්නා කිහිප දෙනෙක් ට හදුනා පිටියේ අප්පු කියන එකාගේ කතා වලට බය වෙලා වැක්සින් එක ගහන්නේ නැතුව ඉදලා එළකිරි එකේ කෙනක් හදාගෙන තිබුණා.

    පරිස්සම් වෙලා වැඩියි බන්

    ඔව් මචෝ

    එහෙනං ලබ්බබ්ට යකෝ අරන්නේ .. කුලී වැඩ කරපංකෝ ඊට වඩා හම්බෙනව ,,
    පොඩි ලාබයක් තියෙනවා මචෝ එත් ලක්ෂ ගනම් වලින් හොයන්න බෑ මේ දවස් වල බඩු මිල වැඩි නේ මම තමා ගෙදර ඒවා කරන්නේ දැන් එක නිසා ගෙවල් හදනවා වගේ වැඩ ගැන ඒ බිස්නස් එකෙන් හිතන්න බෑ.
    අනේ මන්ද අප්ප මේවට මොනවා කියන්ඩද කියල.
    හ්ම්ම්
    Boostare gahuwa nam aulak na, Yaluwek innawa utai wifetai haduna, wife booster eka gahala na e hinda poddak amaru una, yaluwata nam mukuth aulak thibbe na, ugura kasanawa arenna
    ela මචෝ

    කොවිඩ් කියන්නෙ ඒඩිස් නෙවෙයි බන්.ම්නිස්සු එක්ක ශේප් එකේ හිටපන්.
    හරි

    mask dala atha paya hodala hitiya nam godak welawata awlak wenne ne.

    mama close contact 5kin beruna. godak un unta tibila pcr karala tiyenakota kiyanne enthuwa hitapu un. result enakota positive. ekek ekka nam mama peya 4k wage ekama thna weda karanna una. ac room ekak. hebei mama dual mask dala, monawa hethuwakata wath mask nam gelewee ne. baya novi hitapan
    මටයි අම්මටයි කලින් ඔහොම එකක් සෙට් උණා. පාමසි එක වහලා ගමේ අපි බඩු ගන්න කඩෙන් ඇහුවාම කිව්වා උන්ට කොරෝනා හැදිලා කියලා. අපි උගේ ලගට ගිහින් දවස් ගානක් ගිහින් නිසා වැඩිය හිතුවේ නෑ

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කොවිඩ් කියන්නෙ ඒඩිස් නෙවෙයි බන්.ම්නිස්සු එක්ක ශේප් එකේ හිටපන්.
    ඒ උනාට හැම එකාටම උන ගැනිලා විතරක් බේරේන්නේ නෑ. ඒකත් මට තමා ටොපිය සෙට් උනේ. ජීවිතකාලෙ වැඩි හරියක් ඉන්හේල් ගන්න උනුත් උන ගැනිලා විතර ඉතුරු උනා. මන් දැන් මේ දෙවනි පාර බෙහෙත් බොන්නේ තාම ටිකක් සෙම තියනවා. ඒ මදිවට බෙහෙත් වලට බඩ වේලලා. තටමලාම ශක්තිය ඉවර වේලා තියෙන්නේ දැන් :lol: :lol::lol:
     
    • Like
    Reactions: lilman