Covid 19 උගුර උදව්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    kotatak call ekak deepan machan
    eka patta service eka

    umaba call karala e instruction follow karapan
    eyala umbatawa may be test ekata dai baya wenna epa
    eka karanne umbe hodata

    ** goda weda kam kara kara kara inna epa **
    umbata okata hodama answer eka eyala dei
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    අව්වේ පැය 5 සිටගෙන සිටියා :sorry:

    අයිස් කරීම් එකක් කාලා :baffled:

    Are you kidding me ? :angry::angry::angry:
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    ම්ං බොට කියන්නම්..සැමන් කාල කාල මේ දවස් වල ගෑස් එනව..ඒක පිත එක්ක උඩට එන්නෙ.උගුරෙ හිර වෙලා හරියට උගුරෙන් එහාට යන්නෙත් නෑ මෙහාට යන්නෙත් නෑ..මටත් ඕක වෙනව..ඊයෙ පෙරහිදත් උනා..හොද වෑවරයක් තැබිල්ලක් කඩන් බීපන්.නිවුස් වලට අහල අහලම උගුර රිදෙනෝ වගේද...ඔය හිත බං.අනික ගෑස්ට්‍රික් වලට

    හ්ම්ම් මට පට්ට විදියට ගාස්ටික් තියෙනවා මාස ගානකට කලින් හුස්ම ගන්න අමාරු නෑ නමුත් උඩට ඇදලා හයියෙන් පහත දානවා සමහර වෙලාවට. අතේ ගැහුවම හුස්ම ගන්න බෑ පෙශ්ර් වගේ. බඩ පිපෙනවා මොකක් ද එක වගේ නාන්න බෑ සෙමට බොන බහෙත් ඇහුවේ නෑ ගිහිල්ලා ගත්තා බෙහෙත් දොස්තර කිව්වා ගෑස්ටික කියලා හුස්ම ගන්න බැරි. උගුර ගැන කිව්වට බැලුවේ නෑ හැබැයි එකට බෙහෙත් දෙනවා කිව්වා. හැබැයි ඔකොටම දුන්නේ පෙති දෙකයි ලෙඩේ හොද උනා සතියෙන්.

    මේ සැරේ හුස්ම ගන්න ලෙඩේ තියෙනව හුස්ම ගන්න අමාරු නෑ හැබැයි. හැම නිත්රේම නෑ කොරෝනා වෙන්න බෑ මම ගෙදරමයි අනිත් අය එහෙමයි. දැන් දොස්තර ලගට යන්න බෑ ඌ හිතයි මට අර ලෙඩේ කියලා
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    kotatak call ekak deepan machan
    eka patta service eka

    umaba call karala e instruction follow karapan
    eyala umbatawa may be test ekata dai baya wenna epa
    eka karanne umbe hodata

    ** goda weda kam kara kara kara inna epa **
    umbata okata hodama answer eka eyala dei

    එල මචන්
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හ්ම්ම් මට පට්ට විදියට ගාස්ටික් තියෙනවා මාස ගානකට කලින් හුස්ම ගන්න අමාරු නෑ නමුත් උඩට ඇදලා හයියෙන් පහත දානවා සමහර වෙලාවට. අතේ ගැහුවම හුස්ම ගන්න බෑ පෙශ්ර් වගේ. බඩ පිපෙනවා මොකක් ද එක වගේ නාන්න බෑ සෙමට බොන බහෙත් ඇහුවේ නෑ ගිහිල්ලා ගත්තා බෙහෙත් දොස්තර කිව්වා ගෑස්ටික කියලා හුස්ම ගන්න බැරි. උගුර ගැන කිව්වට බැලුවේ නෑ හැබැයි එකට බෙහෙත් දෙනවා කිව්වා. හැබැයි ඔකොටම දුන්නේ පෙති දෙකයි ලෙඩේ හොද උනා සතියෙන්.

    මේ සැරේ හුස්ම ගන්න ලෙඩේ තියෙනව හුස්ම ගන්න අමාරු නෑ හැබැයි. හැම නිත්රේම නෑ කොරෝනා වෙන්න බෑ මම ගෙදරමයි අනිත් අය එහෙමයි. දැන් දොස්තර ලගට යන්න බෑ ඌ හිතයි මට අර ලෙඩේ කියලා

    මට පහුගිය දවසක සෙම වැඩි උනා...ඉන්හේලර් එකක් දුන්නා..වැඩේ කියන්නෙ හිටීගමන් දවසට දෙපාරක් විතර හුස්ම ගන්න අමාඅරු වගේ දැනෙනව...හිත ඉල්ලන්නෙම දැං ඉන්හේලර් එක බං.සෙමට බීපු බෙහෙත් වලට ගෑස් වැඩි උනා
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    මට පහුගිය දවසක සෙම වැඩි උනා...ඉන්හේලර් එකක් දුන්නා..වැඩේ කියන්නෙ හිටීගමන් දවසට දෙපාරක් විතර හුස්ම ගන්න අමාඅරු වගේ දැනෙනව...හිත ඉල්ලන්නෙම දැං ඉන්හේලර් එක බං.සෙමට බීපු බෙහෙත් වලට ගෑස් වැඩි උනා

    prednisolone ද බිව්වේ අනිවාර්යෙන් බඩ දැවිල්ල එනවා එකට.