covid-19 මී පැණි සාදික්කා බේතේ වට්ටෝරුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,438
    100,419
    113
    උබලත් මරේ මරු ඩයල් බලන් ගියාම.

    කුහක කියන වචනෙට හරි ඉන්ග්‍රීසි තේරුමක් නැත්තෙ ඒක සින්හලුන්ට විතරක් තියෙන නිසාද කොහෙද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේක විකුණගන්න ආසාවෙන් හිටියා නේද මේකේ කට්ටියක් ? - ඔන්න හදලා විකුණගනිල්ලා :D පේටන්ට් එකත් අරගනිල්ලා ;)
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ara minihata bana bana. Uge recipe ekama meke danawa. Tho nam maha kuhaka w***ge putek. Real Sinhala
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,579
    6,329
    113
    උබලත් මරේ මරු ඩයල් බලන් ගියාම.

    කුහක කියන වචනෙට හරි ඉන්ග්‍රීසි තේරුමක් නැත්තෙ ඒක සින්හලුන්ට විතරක් තියෙන නිසාද කොහෙද?
    Hypocritical kiyanne kuhaka kiyana eka.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    460
     
    • Haha
    Reactions: thushana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    නෑනේ ගති ලක්ෂණ නෑනෙ බන්. සිරාවට බන් මට ලියන්නවත් කුහක එකෙක් මෙහෙමයි කියල දැනගනෙ ඉදියට ලියන්න වචන නෑනෙ.

    අනුන්ගෙ දියුණුවට ඊර්ශ්‍යා කරන කෙනා නෙ කුහකයි කියන්නෙ
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,579
    6,329
    113
    Appu Sinhala beheth krana Aya AI salli wadipura ganne Dan beheth jathi hoyanna na kiyanwa indiawen genawe kiyanwa ewa aththada.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,438
    100,419
    113
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Appu Sinhala beheth krana Aya AI salli wadipura ganne Dan beheth jathi hoyanna na kiyanwa indiawen genawe kiyanwa ewa aththada.
    නියම සිංහල පාරම්පරික වෛද්‍යවරු ගන්නේ ඩොකාලගේ consultation fee එකටත් අඩු ගාණක් බේත් ටිකත් දීලා - මේ එළකිරියෙන්ම ඉස්සරහට සාක්කි දකින්න ලැබෙයි ඒකට ;)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,579
    6,329
    113
    නියම සිංහල පාරම්පරික වෛද්‍යවරු ගන්නේ ඩොකාලගේ consultation fee එකටත් අඩු ගාණක් බේත් ටිකත් දීලා - මේ එළකිරියෙන්ම ඉස්සරහට සාක්කි දකින්න ලැබෙයි ඒකට ;)
    Boru kiyanwa nemei man paththuwak banda 14750k gaththa.dan paththu 6k Banda .1ka dawasakata kapuru suwanda thelak dunna e suwanda sandhi Suda oill eka wage mai .godak deshapalakyo ahemath anwa.ledeth suwai habai.

    Man Kalpana kare podi minihata ethin anduwe ispirithaleth na Sinhala behethuth na.
     
    • Like
    Reactions: animation