covid-19 මී පැණි සාදික්කා බේතේ වට්ටෝරුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    Boru kiyanwa nemei man paththuwak banda 14750k gaththa.dan paththu 6k Banda .1ka dawasakata kapuru suwanda thelak dunna e suwanda sandhi Suda oill eka wage mai .godak deshapalakyo ahemath anwa.ledeth suwai habai.

    Man Kalpana kare podi minihata ethin anduwe ispirithaleth na Sinhala behethuth na.
    සමහර අය ඉන්නව මචන් තාම කීයක් හරි දෙන්න කියල කියන. ඇත්තටම පරම්පරාවෙන් එන අය ගොඩක් වෙලාවට එහෙමයි. එයාලගෙ ගති ගුණ පවා බලලනෙ ඕක උගන්නන්නෙ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,570
    6,325
    113
    සමහර අය ඉන්නව මචන් තාම කීයක් හරි දෙන්න කියල කියන. ඇත්තටම පරම්පරාවෙන් එන අය ගොඩක් වෙලාවට එහෙමයි. එයාලගෙ ගති ගුණ පවා බලලනෙ ඕක උගන්නන්නෙ.
    Owa rishi waru kiyapu dewal ane Manda serama salli Dan .

    Bandapu paththuwa balanwa x-ray eka balanwa wage pahu wenidata marai ethin docalata honda kranna Bari ewa suwakaranwa.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Boru kiyanwa nemei man paththuwak banda 14750k gaththa.dan paththu 6k Banda .1ka dawasakata kapuru suwanda thelak dunna e suwanda sandhi Suda oill eka wage mai .godak deshapalakyo ahemath anwa.ledeth suwai habai.

    Man Kalpana kare podi minihata ethin anduwe ispirithaleth na Sinhala behethuth na.
    ඒ නිසා තමා අපි සිංහල වෙදකමට මුල් තැන ගන්න මේ වලිය අදින්නේ - ඒ තැන ලැබුණාම ඔය ප්‍රශ්නේ විසඳෙනවා :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් දන්නවනම් කියපන්කො මටත් හදාගන්ඩ 😋
    උඹට දොස්තර දෙන පෙත්ත ගිලින්න පුළුවන් නම් ඇයි ඔය බේත වෙද මහත්තයෙක්ට කියල හදවගන්න බැරි ?