COVID-19 INDIA අවදානම දැන ගැනීමට පමණයි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    අන්ධ විශ්වාස නිසා මෝදී රජ වෙනවා මිනිස්සුන්ට කෙල වෙනවා.:lol:
    ඕක තමා ඇත්ත..
    ගවමූත්‍ර දෙවියන් හා සමානව සලකනවානේ හින්දු අය, ඒකයි දෙන්නේ.
    ඉන්දියාවට සියලු ඇදන් , වෙන්ටිලේටර්ස් , ඔක්සිජන් හා ගිලන්රථ සියලු දේ දෙන්න චීනය හා පාකිස්ථානය මිත්‍රත්වයේ දෑත් දිගු කලද ඒ පිලිබදව කිසිදු සැලකිල්ලක් මේ දක්වා අරන් නොමැත. :angry:
    ඒ නිසා ඉන්දියාව දිනෙන් දින පහලට ඇද වැටේ..:eek:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    APE OIL TANKS tika ta mokada karanna puluwan
     
    • Like
    Reactions: charitha2011

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය මිනී හරියට පිච්චෙන්නෙත් නැතුව අැති..දර පොඩ්ඩයිනේ දාන්නෙ..