Covid-19 my experience

nul

Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    PCR da rapid da kare me sare symptoms mukuth nath nam bayawenna dayak ne
    දෙකම කලා. Positive උන දෙන්නෙකුට හැරෙන්න අනික් අයට කිසිම රෝග ලක්ෂණයක්වත් නෑ. අඩුම ගානේ පොඩි හෙම්බිරිස්සාවක්වත් නැ. ඒකනේ අවුල. හොයන්න බෑ කාටද තියෙන්නෙ නැත්තෙ කියලා

    අනික තියෙන උන්වයි අපිවයි එක බෝඩිමට දැම්මෙ පලවෙනි pcr එක negative උනත් තව එකක් කලේ තියෙන්නේ ඒකයි.