Vaccine විද්දට බඩු හැදිලාද දන්නේ නෑ නේ.
මේ test එක කොහෙන්ද කරගන්න පුලුවන්? කීයක් යනවද test එකට? Kandy asiri hospital එකෙ මන් බැලුවා එකේ test කරනවා, උන් report එකක් දෙන්නේ නෑ ලු over the phone result එක කියනවලු, lol
melsta laboratories බැලුවා උන් කරන්නෙත් නෑ ලු ..