Covid19 Positive

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Ape cousin kenek ada Covid19 positive una
    Private hospital ekaka test eka kale
    Sadda nokarala gedara yanna kiyala hospital wala ida ne kiyala
    Phi ta call karanna balanawa u answer karanne ne
    Private hospital okkomawalama full kiyanawa call karama
    Media walin eka eka baila kiwwata denata thathwayq mekai Colombo, gampaha
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    Ape cousin kenek ada Covid19 positive una
    Private hospital ekaka test eka kale
    Sadda nokarala gedara yanna kiyala hospital wala ida ne kiyala
    Phi ta call karanna balanawa u answer karanne ne
    Private hospital okkomawalama full kiyanawa call karama
    Media walin eka eka baila kiwwata denata thathwayq mekai Colombo, galahad
    @2osama bump
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    Ape cousin kenek ada Covid19 positive una
    Private hospital ekaka test eka kale
    Sadda nokarala gedara yanna kiyala hospital wala ida ne kiyala
    Phi ta call karanna balanawa u answer karanne ne
    Private hospital okkomawalama full kiyanawa call karama
    Media walin eka eka baila kiwwata denata thathwayq mekai Colombo, gampaha
    KDU Hospital එකට කෝල් කරපන්
     
    • Like
    Reactions: hodakolla

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    මොකද උනේ කියල update දාන්න මචං .
    ගෝට හිටියේ නැත්තන් රට මෙලහකටත් අපායක් වෙලා කියල
    කට්ටිය මීට කලින් කියනවා මතකයි .
    ඒත් මට හිතුන මුන් Celebrating too early කියල .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Ape cousin kenek ada Covid19 positive una
    Private hospital ekaka test eka kale
    Sadda nokarala gedara yanna kiyala hospital wala ida ne kiyala
    Phi ta call karanna balanawa u answer karanne ne
    Private hospital okkomawalama full kiyanawa call karama
    Media walin eka eka baila kiwwata denata thathwayq mekai Colombo, gampaha
    සද්ද නොකර ගෙදර යන්න?
    මාර ඉස්පිරිතාලයක් නේ ඕයි ඒක
    අනිවා පැති⁣රෙනවා කියලා දන්නවානේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Oluwa kekkumak thibba ban eeye indala anga ridenawa

    dawasata 2paarak withara steam karaala koththamalli biwwa... den anga ridena eka adui mata oluwa kekkumath tikak adui.. mamath call karaa ban antigen karanne naha PCR withara pvt hospital wala..

    yaluwekge office eke boss tath positive gedara inne upstairs eke hospital full nisaa...

    thawa ekek wa piliyandalin yawala semathiyana nsia covid ward ekata kaluwowilen PCR karala result ekanakan putuwe inna kiyala

    result negative lu aruwa nikan exopse wela paw wede pahuwadama ticket kapala..

    puluwan tharam koththamalli beeela steam karapan anga ridena gathi witharak nam adu wei

    una kessa thiyenawanam aniwa hospital palayallla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් ටොන් පච තෙර්ඩ් එකක්, මේවගේ කාලෙක මෙහෙම පච දදා ගොන් ආතල් දෙන එක කාලකන්නිකමක්, ප්‍රයිවට් හොස්පිටල් වලින් පොසිටිවු උනාම කනට කරල හුමිට ගෙදර පලයන් කියන්නෙ නැ ජිවිතේට, මේ තිරිසන්නු ලෙඩ මවනව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඔෆිස් එකෙ එකෙක් සඳුද පොසිටිවෙ වෙලා අඟහරුවාදා අරන් ගියා පුනානි, ළමයි පොසිටිව් වෙලා අද අරන් යන්න ගියා කළුතර සෙන්ටර් එකට. ඒකෙ ළමයි එක්ක අම්මල ඉන්නෙ.

    පච නම් දාන්න එපා මචං.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    ඔෆිස් එකෙ එකෙක් සඳුද පොසිටිවෙ වෙලා අඟහරුවාදා අරන් ගියා පුනානි, ළමයි පොසිටිව් වෙලා අද අරන් යන්න ගියා කළුතර සෙන්ටර් එකට. ඒකෙ ළමයි එක්ක අම්මල ඉන්නෙ.

    පච නම් දාන්න එපා මචං.

    ගෙනියන්න අමාරු වෙච්ච අවස්ථා තියනවා තමා. නමුත් හැමෝමව ගෙනියන්න ෆුල් ට්‍රයි.

    ලොකුම අවුල ⁣මේක නෙවෙයි. මිනිස්සු දැන් බයවෙලා ඉන්නේ pcr එකට යන්න. ලක්ෂණ තියන හෝ කන්ටැක්ට් වෙච්ච ගොඩක් අය ගෙවල් වල ඉන්නවා. විවිධ ප්‍රශ්න නිසා යන්නැතුව ඉන්වා ටෙස්ට් කරන්න.
     
    • Like
    Reactions: hodakolla

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    තවත් ටොන් පච තෙර්ඩ් එකක්, මේවගේ කාලෙක මෙහෙම පච දදා ගොන් ආතල් දෙන එක කාලකන්නිකමක්, ප්‍රයිවට් හොස්පිටල් වලින් පොසිටිවු උනාම කනට කරල හුමිට ගෙදර පලයන් කියන්නෙ නැ ජිවිතේට, මේ තිරිසන්නු ලෙඩ මවනව
    මේ අර @nikdw කියන බෙන්ස් පොන්නයගේ ෆේක් එකක් බ්‍රෝ..
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔෆිස් එකෙ එකෙක් සඳුද පොසිටිවෙ වෙලා අඟහරුවාදා අරන් ගියා පුනානි, ළමයි පොසිටිව් වෙලා අද අරන් යන්න ගියා කළුතර සෙන්ටර් එකට. ඒකෙ ළමයි එක්ක අම්මල ඉන්නෙ.

    පච නම් දාන්න එපා මචං.
    මේ හුත්තිල ගේ මුලුවල ඉදන් පච මවනව බන්, හොදම කෑල්ල තමයි "හිමිට ගෙදර යන්ඩ" කීවලු, මුන්ට කුණුහරප තමයි කියන්ඩ වෙන්නෙ ඉතින්..
     
    • Like
    Reactions: hodakolla

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    Nikdw බෙන්ස් පොන්නයෝ. මොකෝ දැන් මේකෙන් රඟන්නේ. අරකෙන් නෝන්ඩි උනාට ලැජ්ජයිද?
     
    • Like
    Reactions: hodakolla

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    576
    1,812
    93
    33
    ඕක මම අඳුනන කෙනෙක්ටත් උනා. ප්‍රයිවට් හොස්පිටල් වල ඇඩ්මිට් කරන්නෙ rapid antigen බලලා. ඕක පොසිටිව් වුනාම ඕවා වල ඉන්න උන් හොඳටම බය වෙනවා. ටෙස්ට් එකේ සල්ලි අරන් කැමති දෙයක් කරගන්න කියලා යන්න කියනවා. කිසිම වගකීමක් ගන්නෙ නෑ. අපිටම PHIට කතා කරන්න කියනවා. PHIට කතා කලාම කියල පොසිටිව් වෙච්ච හොස්පිටල් එක තියෙන ඒරියා එකේ PHIට කතා කරන්න කියලා. මොන කුණුහරුපයක්ද ඒක? මොකෙක්වත් වගකීම ගන්නෙ නෑ. ඕක වුනේ මීට සති කීපයකට කලින් වෙලාවට ඒ දවස් වල රජයේ රෝහල් වල ඉඩ තිබ්බා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Ape cousin kenek ada Covid19 positive una
    Private hospital ekaka test eka kale
    Sadda nokarala gedara yanna kiyala hospital wala ida ne kiyala
    Phi ta call karanna balanawa u answer karanne ne
    Private hospital okkomawalama full kiyanawa call karama
    Media walin eka eka baila kiwwata denata thathwayq mekai Colombo, gampaha
    Pvt hospital wala , hotel wala kiyala karanna hena boruwak bn. Kema melo rahak na. Leddunta denna ona kema neme denne. Amaruwak nattan gedara inna kiyapan shape eke. Possitive reports kohomat , wasangatha roga ekatai, defense ministry ekatai report weno. Un kata karala ahai .