CPA (australia) ගැන දන්න අය එන්නෝ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා :( උබලගෙන් කව්රු හරි Certified Public Accountant එහෙමත් නැත්තන් CPA කරලා තියෙන අය ඉන්නවද :nerd: ඕස්ට්‍රේලියා වල මැනේජ්මන්ට් පැත්තෙන් ඉගෙන ගන්න අය සමහරවිට මේක ගැන අහල ඇති :) එහෙම කෙනෙක් ඉන්නවා නං පොඩි උදව්වක් කරනවද :nerd: මට ඕනේ සම්පුර්ණ විස්තරයක්. සබ්ජට් ගැන තව ඒක ඕස්ට්‍රේලියා වල ගිහින් කරන්න පුළුවන් ද ?? කොහොමද පටන් ගන්නේ ?? ඔන්න ඔය වගේ විස්තර ටිකක් :D දන්නේ නැති කස්ටිය ඉන්නවා නං බම්ප් එකකුත් දාගෙන යන්න හොඳේ :)
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    machan umba CIMA qualified(ACMA) nam CPA nikanma ganna puluwan.

    umbata CPA ganna ona nam CIMA iwara kala ganna puluwan.

    more info
    http://www.cimaglobal.com/Documents...stralia CIMA information sheet April 2012.pdf
    mehemai machan mata cima thawa subjects 2k iwara karanna tiyenawa strategic subject 1 i T4 ekai.man baluwe machan man danata iwara karala tiyena sujects uth use karala exemption aragena meka karanna puluwanda kiyala balanna :) meke hena patalawillak tiyenne ban CIMA wage aluthen patan ganna puluwan course ekak newei da danne naa needa :oo: anna ekai mata danaganna one :) meke membership apply karanna tiyenawane ban mulinma anna ee cn eka mata therenne naa :no:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    ithin bung umba CIMA 90% iwarane. oya subject 2k goda daagena ACMA apply karala membership eka aragena CPA ganin. (eeta passe oz skilled migrant yatathe PR ganin)

    denata umba iwara karala thiyana CIMA sujects walata CPA kochchara exemption hambenawada kiyanna nam man danne ne hariyatama. CPA ekata email ekak daala balapan.

    umbata methana monawada clear neththe?? Man nam kiyanne umbata CPA ona nam karanna thiyana hondama de thamai ACMA ganna eka.
     
    man okkoma PM karannam ubata machan :)
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    CPA (australia) ගැන දන්න අය එන්නෝ

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා :( උබලගෙන් කව්රු හරි Certified Public Accountant එහෙමත් නැත්තන් CPA කරලා තියෙන අය ඉන්නවද :nerd: ඕස්ට්‍රේලියා වල මැනේජ්මන්ට් පැත්තෙන් ඉගෙන ගන්න අය සමහරවිට මේක ගැන අහල ඇති :) එහෙම කෙනෙක් ඉන්නවා නං පොඩි උදව්වක් කරනවද :nerd: මට ඕනේ සම්පුර්ණ විස්තරයක්. සබ්ජට් ගැන තව ඒක ඕස්ට්‍රේලියා වල ගිහින් කරන්න පුළුවන් ද ?? කොහොමද පටන් ගන්නේ ?? ඔන්න ඔය වගේ විස්තර ටිකක් :D දන්නේ නැති කස්ටිය ඉන්නවා නං බම්ප් එකකුත් දාගෙන යන්න හොඳේ :)
    Moko une cpa kohmda gatte?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Moko une cpa kohmda gatte?
    cima කොලිෆයිඩ් උනාම නිකන්ම හම්බ උනා බං ලොකු දෙයක් කරන්න උනේ නෑ. දැන් අවුරුද්දට $300ක් විතර මෙම්බර්ශිප් ෆී ගෙවන්නෝන :lol:
     
    • Like
    Reactions: Voldemort Bro

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    facebook page bara ganak tiyenawa lankawe ewun inna. ewa walin ahala balapan. dan nam account kiyanne kisima demand ekak nati field ekak.. mama danna set ekak ma innawa mage yaluwek ge kadeka chef la hatiyata wada karana. account degree complete karala dan chef course karanawa pr daganna
     
    • Like
    Reactions: hancok

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    commerce karala aussi spa ekaka weda karalada sir PR ganne :rofl:
    තව අඬපං පොන්ස් උඹව අඬෝලා තමා මේ දවස් වල පොඩ්ඩක් දවස ගෙවා ගන්නේ :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ithin kiyapanko ban CPA karala commerce karala nowidina duk widala PR gattain passe albanese ayya civil pons lata direct PR maasa 4n deela gennagattama toilet eka clog une nedda goo giya paara :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ithin kiyapanko ban CPA karala commerce karala nowidina duk widala PR gattain passe albanese ayya civil pons lata direct PR maasa 4n deela gennagattama toilet eka clog une nedda goo giya paara :rofl:
    දැන් මට උඹේ සිවිල් ඉන්ජිනියරින් මොලෙන් කියපං මං IT ද කලේ කොමර්ස්ද කියලා :lol: එකක කියනව IT ලු මෙතන කියනව කොමර්ස්ලු. එක මතේක ඉඳපං ඉස්සල්ලා අඬන්නැතුව 🤭 ඒක නෙවේ කෝ උඹේ මාස 4න් හම්බෙච්ච PR එක? 🤭
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් මට උඹේ සිවිල් ඉන්ජිනියරින් මොලෙන් කියපං මං IT ද කලේ කොමර්ස්ද කියලා :lol: එකක කියනව IT ලු මෙතන කියනව කොමර්ස්ලු. එක මතේක ඉඳපං ඉස්සල්ලා අඬන්නැතුව 🤭 ඒක නෙවේ කෝ උඹේ මාස 4න් හම්බෙච්ච PR එක? 🤭
    ubata eka pennanna oneda pons :lol: puduma amaruwak/ wedanawak neda thiyanne mage visa status eka danaganna. thawa ponnayek hitiya kadawatha kollada mokekda ekek uth eka eka widihata kihipa wathawakma ahuwa wedanawa uparima wela :lol:
     
    • Haha
    Reactions: aggregate