CPA (australia) ගැන දන්න අය එන්නෝ
මචන්ලා මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා
උබලගෙන් කව්රු හරි Certified Public Accountant එහෙමත් නැත්තන් CPA කරලා තියෙන අය ඉන්නවද
ඕස්ට්‍රේලියා වල මැනේජ්මන්ට් පැත්තෙන් ඉගෙන ගන්න අය සමහරවිට මේක ගැන අහල ඇති
එහෙම කෙනෙක් ඉන්නවා නං පොඩි උදව්වක් කරනවද
මට ඕනේ සම්පුර්ණ විස්තරයක්. සබ්ජට් ගැන තව ඒක ඕස්ට්‍රේලියා වල ගිහින් කරන්න පුළුවන් ද ?? කොහොමද පටන් ගන්නේ ?? ඔන්න ඔය වගේ විස්තර ටිකක්
දන්නේ නැති කස්ටිය ඉන්නවා නං බම්ප් එකකුත් දාගෙන යන්න හොඳේ

Last edited:
anna ekai mata danaganna one 