MagethUbe system unit eke... Mage lap eke current eka wadinawa bn.

ඔක නොරොච්චෝලෙට ගෙනිහින් දියන්.
ඇයි යකෝ කරන්ට් එක එනවා කියන්නේ සෙල්ලමක් යැ..
පොඩි කොළ පාට වයර් එකක් අරගෙන cpu එකේ ඇනේක ගැටගහලා වයර් එක ගෙයින් එලියට ඇදලා පොලවේ පාරාල ඇනයක් හරි පොඩි යකඩ කුරක් හරි ගහලා වයර් එක එකට සෙට් කරපන්. මම කරලා තියෙන්නෙ එහෙම.
ඔහොම වැඩිකල් දුවන්න එපා රැම් එකට බබා හම්බෙන්න පුළුවන්
වෙන්න පුලුවන් දේවල් ටිකක් තියනවා
අර්ත් එක හරියට නැති වීම වෙන්න පුලුවන්. හැබැයි කේසින් එකට එන විදුලිය අර්ත් එක හරහා පොලවට ගිහින් අපිට වදින්නෙ නැතිවෙන එක තමයි වෙන්නෙ
අර්ත් එක පොලවට සෙට් වෙලා නැත්නම් වෙන උපකරණයකින් ලීක් වෙන විදුලිය අර්ත් එක හරහා ඇවිත් අනෙක් ඕනම උපකරනයකින් අපිට වදින්න පුලුවන්
ඔහොම කේසින් එකෙන් වදිනවා නම්(වෙන උපකරනවලින් අර්ත් එක හරහා ඇවිත් නැත්නම්),තව බලන්න ප්ලග් එකේ නියුට්‍රල් එකයි ලයිව් එකයි මාරු වෙලා තියනවද කියලා. ප්ලග් එකේ දකුනු පැත්තෙ සිදුරෙන් තමයි ලයිව් එක එන්න ඕන. මේක ටෙස්ටරයක් තියල බලන්න
මදර්බෝඩ් එකේ අවුලක් වෙන්න බැහැ අවුල තියෙන්නෙ PSU එකේ හෝ UPS එකේ වෙන්න ඕන
ඔක නොරොච්චෝලෙට ගෙනිහින් දියන්.
ඇයි යකෝ කරන්ට් එක එනවා කියන්නේ සෙල්ලමක් යැ..
පොඩි කොළ පාට වයර් එකක් අරගෙන cpu එකේ ඇනේක ගැටගහලා වයර් එක ගෙයින් එලියට ඇදලා පොලවේ පාරාල ඇනයක් හරි පොඩි යකඩ කුරක් හරි ගහලා වයර් එක එකට සෙට් කරපන්. මම කරලා තියෙන්නෙ එහෙම.
ඔහොම වැඩිකල් දුවන්න එපා රැම් එකට බබා හම්බෙන්න පුළුවන්

gedara earth eka check karapan. computer eke plug eke earth wire eka balanna.

ඔක නොරොච්චෝලෙට ගෙනිහින් දියන්.
ඇයි යකෝ කරන්ට් එක එනවා කියන්නේ සෙල්ලමක් යැ..
පොඩි කොළ පාට වයර් එකක් අරගෙන cpu එකේ ඇනේක ගැටගහලා වයර් එක ගෙයින් එලියට ඇදලා පොලවේ පාරාල ඇනයක් හරි පොඩි යකඩ කුරක් හරි ගහලා වයර් එක එකට සෙට් කරපන්. මම කරලා තියෙන්නෙ එහෙම.
ඔහොම වැඩිකල් දුවන්න එපා රැම් එකට බබා හම්බෙන්න පුළුවන්

ඒ මොකද්ද සහෝ ඒ වැඩේ...
පිසි එකත් ඉවරය්, ඔයත් ඉවර වෙන වැඩක්.....
ඕක හරියන්නේ නැ