crack කරපු windows 8.1 එහෙකට original key එකක් crack කරපු windows 8.1 එහෙකට original key එකක් set වුණා, දැන් එක දාන්න අලුතෙන් format කරන්න ඕනිද? නැත්තන් change product key ගිහින් කරොත් අවුල්ද? :rolleyes: