crack කරපු windows 8.1 එහෙකට original key එකක්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    crack කරපු windows 8.1 එහෙකට original key එකක්

    crack කරපු windows 8.1 එහෙකට original key එකක් set වුණා, දැන් එක දාන්න අලුතෙන් format කරන්න ඕනිද? නැත්තන් change product key ගිහින් කරොත් අවුල්ද? :rolleyes:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Key එක එවපන් බලන්න ඔරිජිනල්ද කියල බලන්න :P:P:P
    format කරල දාන්න :yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Key එක එවපන් බලන්න ඔරිජිනල්ද කියල බලන්න :P:P:P
    format කරල දාන්න :yes:

    මම inbox එකට එව්වා key එක, බලල කියන්නකෝ!!! :P
    change product key කරන එක අවුල් ඇයි බන්?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uba media center eka active karala thiyenawanam key eka media center support wenna one. normal key ekakin be.