Crack නැතුව Windows 8 Activate කරගමු

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ විදිය හරියටම හරි මචන්.මං මුලින් කලේ activator එකකින් active කරන එක.
    එත් එහෙම කලාම Media centre එක දාන්න බෑ.
    පස්සේ මෙහෙම active කලාම වැඩේ ගොඩ.
    මං දැම්මේ lunar21.no-ip.org:80 කියන KMS server එක.හවස 5 ට විතර active කලේ.ඒ වෙද්දීත් server එක වැඩ.
    KMS එකෙන් active කරලා media centre key එක දුන්නම දෙසැරයක් restart වෙනවා.
    ආයිත් boot වෙද්දී media centre එක ඇවිත්. ඒවගේම මුලින් තිබුන day limit එකත් නැති වෙලා.
    try කරන්න.
    මේ විදියට RTM එක වගේම retail එකත් active කරන්න පුළුවන්... :)
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    terune na poddk wisthara atuwa kiyapanko :baffled:
    Image%209.png
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පැටියා;13771560 said:
    මචං බැකප් කලේ Microsoft Toolkit එකෙන් බැකපු එක රීස්ටෝ කරන්න බෑ එරර් එකක් එනවා.
    දැනට කරන්න තියෙන්නෙ මෙහෙමයි.

    1. Run this command as administrator
    Code:
    slmgr -upk

    2. Run this command as administrator
    Code:
    net stop sppsvc

    3. C:\Windows\System32\spp\ වලට ගිහිං STORE Folder එක අපි බැකප් කරපු STORE Folder එකෙන් රීප්ලේස් කරන්න.

    ඉස්සරහට අප්ඩේට් එකක් එයි Microsoft Toolkit එකේ. ඒකෙන් කෙලින්ම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි :cool:

    Thanx machan.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah ela ela :D
    also machan dan eka parak mehema activate kalama apahu format karala demmama mokada karanne? apahu activate karanna ona da? ehema nam ethakota kms servers down wela tibbot mokada karanne? :sorry:
    අපිට පුලුවන් මචං ඇක්ටිවේෂන් එක බැකප් කරගන්න.
    ඒකට Microsoft Toolkit පාවිච්චි කරනුන පුලුවන්. නැත්තං C:\Windows\System32\spp\ ගිහිං store ෆෝල්ඩර් එකේ බැකප් එකක් දාගෙන තියාගන්න. :cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා - මචං උඹට profile pic එක මාරු කරන්න පුළුවන්ද ? එහෙනං උඹෙ නියම විදිහට ඇක්ටිවේට් වෙලා තියෙනව. අපේ ඒවයෙ බෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    terune na poddk wisthara atuwa kiyapanko :baffled:

    මවුස් පොයින්ටර් එක ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ යට කෙලවරට ගෙනිහිං රයිට් ක්ලික් කරපං.
    ඊට පස්සෙ Command Prompt (Admin) දියං.

    attachment.php
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      65.9 KB · Views: 106
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පැටියා;13772913 said:
    :lol: මූ පෝස්ට් 10ම බම්ප් කියලා විතරයි තියෙන්නෙ.
    සමහර විට ත්‍රෙඩ් වලට සබ්ස්ක්‍රයිබ් වෙන්න පෝස්ට් දානවා ඇති :)
    :rofl::baffled:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මේ විදිය හරියටම හරි මචන්.මං මුලින් කලේ activator එකකින් active කරන එක.
    එත් එහෙම කලාම Media centre එක දාන්න බෑ.
    පස්සේ මෙහෙම active කලාම වැඩේ ගොඩ.
    මං දැම්මේ lunar21.no-ip.org:80 කියන KMS server එක.හවස 5 ට විතර active කලේ.ඒ වෙද්දීත් server එක වැඩ.
    KMS එකෙන් active කරලා media centre key එක දුන්නම දෙසැරයක් restart වෙනවා.
    ආයිත් boot වෙද්දී media centre එක ඇවිත්. ඒවගේම මුලින් තිබුන day limit එකත් නැති වෙලා.
    try කරන්න. :)
    :cool::yes::yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ විදිය හරියටම හරි මචන්.මං මුලින් කලේ activator එකකින් active කරන එක.
    එත් එහෙම කලාම Media centre එක දාන්න බෑ.
    පස්සේ මෙහෙම active කලාම වැඩේ ගොඩ.
    මං දැම්මේ lunar21.no-ip.org:80 කියන KMS server එක.හවස 5 ට විතර active කලේ.ඒ වෙද්දීත් server එක වැඩ.
    KMS එකෙන් active කරලා media centre key එක දුන්නම දෙසැරයක් restart වෙනවා.
    ආයිත් boot වෙද්දී media centre එක ඇවිත්. ඒවගේම මුලින් තිබුන day limit එකත් නැති වෙලා.
    try කරන්න. :)

    කලින් කියන්න අමතක උනා. මේ විදියට RTM එක වගේම retail එකත් active කරන්න පුළුවන්...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13772834 said:
    අපිට පුලුවන් මචං ඇක්ටිවේෂන් එක බැකප් කරගන්න.
    ඒකට Microsoft Toolkit පාවිච්චි කරනුන පුලුවන්. නැත්තං C:\Windows\System32\spp\ ගිහිං store ෆෝල්ඩර් එකේ බැකප් එකක් දාගෙන තියාගන්න. :cool:

    ah ela machan :D
    anidda wage wei download eka iwara wenakota :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah ela machan :D
    anidda wage wei download eka iwara wenakota :sorry:

    මචං මම දීපු ලින්ක් වලින් බානවනං 32බ්ට්ද 64බිට්ද කියලා වෙරිෆයි කරලා බා ගන්න.
    ලින්ක් දෙක මාරු වෙලා මගෙ අතින්.

    ඇක්ටිවේට් කරලා විස්තර මෙතන දාන්න :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13773185 said:
    මචං මම දීපු ලින්ක් වලින් බානවනං 32බ්ට්ද 64බිට්ද කියලා වෙරිෆයි කරලා බා ගන්න.
    ලින්ක් දෙක මාරු වෙලා මගෙ අතින්.

    ඇක්ටිවේට් කරලා විස්තර මෙතන දාන්න :cool:

    holy fuck :/ shikke 415mb bala tiyenne x86 build eka ne :facepalm: :sorry: :sorry:
    dan itin apahu mula indan bapanko x64 eka :/ slt 40gb karumet ekka aparade 400mb data :sorry: :sorry:
    32bit ekat kohomat passe banna wenawa gedara anik pc & lap ekata dala denna ee nisa shape :)
     
    Last edited: